11. 15
11. 15.
11. 15.
එත්තාවතග්ගම්පි වදන්ති හෙ’කෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා.
මෙ ලොවැ පණ්ඩිතිමානී වූ (ශාශ්වතවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්රයෙනුදු සත්ත්වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැයි. යලි ඔවුනතුරෙහි (උච්ේඡදවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් අනුපාදිශෙෂයෙහි පණඩිතවාද ඇත්තාහු උච්ේඡදය (ශුදධියයි) කියත්.
එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙති සන්තෙකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා එතා අරූපසමාපත්තියො අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; යක්ඛස්සා’ති සත්තස්ස නරස්ස මානවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස ජන්තුස්ස ඉන්දගුස්ස මනුජස්ස; සුද්ධින්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං; ඉධ පණ්ඩිතා සෙ’ති ඉධ පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියා’ති - එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ.
එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ශාශ්වතවාදය පවසන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. (ඔහු) මේ අරූපසමාපත්තීන් අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්තවයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය දෘෂ්ටියෙහි පණඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - සථානවාද ඇත්තාහු නයි ‘එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ ‘යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානාති තෙසංයෙව සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා භවතජ්ජිතා විභවං අභිනන්දන්ති, තෙ සත්තස්ස සමං උපසමං වූපසමං නිරොධං පටිප්පස්සද්ධින්ති වදන්ති. යතො කිං භො අයං අත්තා කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා අනුපාදිසෙසො හොති. කුසලාවදානාති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - තෙසං පනෙකෙ - සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා.
තෙසං පනෙ’කෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා - ඒ මහණබමුණන් අතුරෙන් උච්ඡේදවාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් භවයෙන් තැති ගැනුණාහු විභව (උච්ේඡද) යට සතුටු වෙති, ඔහු සත්ත්වයා ගේ නො පැවැත්ම උපශමය ශාන්තිය අනුත්පාදය අපනුරුත්පත්තිය වේ යයි කියත්. භවත්නි, යම් හෙයකින් මේ ආත්මය කය බිඳීමෙන් මරණින් මතු සිඳීයේ ද වැනැසේ ද නො වේ ද, මෙතෙකින් අනුපාදිශෙෂය වේ. කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවාදානා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“එත්තාවතග්ගම්පි වදන්ති හෙ’කෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා”ති.
“එත්තාවතග්ගම්පි - පෙ - අනුපාදිසෙසෙ කුසලාවදානා” යී