12. 10
12. 10.
12. 10.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී, විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො බාලො පරො අකුසලො’ති චාහ.
(රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටිවිනිශචයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන යයි ද අදක්ෂ යයි ද කියයි.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සීති දිට්ඨං වා දිට්ඨසුද්ධිං වා සුතං වා සුතසුද්ධිං වා සීලං වා සීලසුද්ධිං වා වතං වා වතසුද්ධිං වා මුතං වා මුතසුද්ධිං වා නිස්සාය උපනිස්සාය ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති - දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී - රූපාලම්බනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ, ශබ්දාලම්බනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ, ශීලය හෝ ශීලශුද්ධිය හෝ, ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන නුයි ‘දිටෙඨ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
එතෙ ච නිස්සාය විමානදස්සීති - න සම්මානෙතීතිපි විමානදස්සී; අථවා, දොමනස්සං ජනෙතීතිපි විමානදස්සීති - දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී.
එතෙ ච නිස්සාය විමානදස්සි - සම්මාන නො කෙරේ නුයි ද විමානදර්ශී යැ, නොහොත් දොම්නස් දනවා නුයි ද විමානදර්ශී නුයි ‘දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී’ යනු වේ.
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානොති - විනිච්ඡයා වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; දිට්ඨිවිනිච්ඡයෙ විනිච්ඡයදිට්ඨියා ඨත්වා පතිට්ඨහිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති - විනිච්ඡයෙ ඨත්වා; පහස්සමානොති - තුට්ඨො හොති හට්ඨො පහට්ඨො අත්තමනො පරිපුණ්ණසඞ්කප්පො; අථවා, දන්තවිදංසකං පහස්සමානො ති - විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො.
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. දෘෂ්ටිවිනිශ්චයෙහි විනිශ්චය (- සනිටුහන්) කොට ගත් දෘෂ්ටියෙහි සිට පිහිටා ග්‍රහණය කොට දැඩිව ගෙන පිහිටා ගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ. පහස්සමානො - තුටු වූයේ පහටු වූයේ තුටුසිත් ඇතියේ පිරුණු සංකල්ප ඇතියේ; නොහොත් දත් විදහා සිනහසෙනුයේ නුයි ‘විනිච්ඡයෙ ඨත්වා පහසසමානො’ යනු වේ.
බාලො පරො අක්කුසලොති චාහාති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අකුසලො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී අමෙධාවී දුප්පඤ්ඤොති එවමාහ, එවං කථෙති, එවං භණති, එවං දීපයති, එවං වොහරතීති - බාලො පරො අක්කුසලොති චාහ.
බාලො පරො අක්කුසලොති චාහ - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ඡත්තක යැ අල්ප යැ අදක්ෂ යැ අපණ්ඩිත යැ නුවණ නැත්තේ යැ විමංසනප්‍රඥා රහිත යැ තීරණප්‍රඥා රහිත යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසයි, මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘බාලො පරො අක්කුසලොති චාහ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී, විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො බාලො පරො අකුසලොති චාහා”ති.
“දිට්ඨෙ සුතෙ -පෙ- බාලො පරො අක්කුසලොති චාහ” යි.