යෙදුමෙන් කියවන්න

12. 11

12. 11.

12. 11.

යෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත‍්තනා සො කුසලාවදානො අඤ‍්ඤං විමානෙති තදෙව පාවා.

යම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.

යෙනෙව බාලොති පරං දහාතීති - යෙනෙව හෙතුනා යෙන පච‍්චයෙන යෙන කාරණෙන යෙන පභවෙන පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො දහාති පස‍්සති දක‍්ඛති ඔලොකෙති නිජ‍්ඣායති උපපරික‍්ඛතීති - යෙනෙව බාලොති පරං දහාති.

යෙනෙව බාලොති පරං දහාති - යම් මැ හේතුවකින් යම් ප්‍රත්‍යයෙකින් යම් කරුණෙකින් යම් පහළවීමෙකින් මෙරමා බාලහෙයින් හීන හෙයින් නිහීන හෙයින් අවමත හෙයින් ලාමක හෙයින් අහේතුක හෙයින් අල්ප හෙයින් සලකා නම් බලා නම් දකී නම් අවලෝකන කෙරේ නම් සිතා නම් විමසා නම් යී ‘යෙනෙව බාලො’ති පරං දහාති’ යනු වේ.

තෙනාතුමානං කුසලොති චාහාති - ‘ආතුමා’ වුච‍්චති අත‍්තා; සො පි තෙනෙව හෙතුනා තෙන පච‍්චයෙන තෙන කාරණෙන තෙන පභවෙන අත‍්තානං ‘අහමස‍්මි කුසලො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති - තෙනාතුමානං කුසලොති චාහ.

තෙනාතුමානං කුසලො’ති චා’හ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි, හෙ තෙමේ ද ඒ හේතුයෙන් ම ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණෙන් ඒ පහළවීමෙන් තමා ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි (කියා) නුයි ‘තෙනාතුමානං කුසලො’ති චා’හ’ යනු වේ.

සයමත‍්තනා සො කුසලාවදානොති - සයමෙව අත‍්තානං කුසලවාදො පණ‍්ඩිතවාදො ථිරවාදො ඤායවාදො හෙතුවාදො ලක‍්ඛණවාදො කාරණවාදො ඨානවාදො සකාය ලද‍්ධියාති - සයමත‍්තනා සො කුසලාවදානො.

සයමත්තනා සො කුසලාවදානො - ස්වකීය ලබ්ධියෙහි තෙමේ ම තම හට ‘මම් දක්‍ෂයෙමි, යන වාද ඇත්තේ පණ්ඩිතවාද ඇත්තේ සථිරවාද ඇත්තේ න්‍යායවාද ඇත්තේ හේතුවාද ඇත්තේ ලක්ෂණවාද ඇත්තේ කාරණවාද ඇත්තේ ස්ථානවාද ඇත්තේ නුයි ‘සයමත්තනා සො කුසලාවදානො’ යනු වේ.

අඤ‍්ඤං විමානෙති තදෙව පාවාති - න සම‍්මානෙතීති පි ‘අඤ‍්ඤං විමානෙති’ අථවා, දොමනස‍්සං ජනෙතීතිපි ‘අඤ‍්ඤං විමානෙති’ තදෙව පාවාති තදෙව තං දිට‍්ඨිගතං පාවදති: ‘ඉති වායං පුග‍්ගලො මිච‍්ඡාදිට‍්ඨිකො විපරීතදස‍්සනො’ති - අඤ‍්ඤං විමානෙති තදෙව පාවා.

අඤ්ඤං විමානෙති තදෙව පාවා - සම්මාන නො කෙරේ නුයි ද, ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. නොහොත් දොම්නස දනවා නුයි ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. තදෙව පාවා - මෙසේ හෝ පුද්ගල තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි එය ම එ දෘෂ්ටිගතය ම කියා නුයි ‘අඤ්ඤං විමානෙති තදෙව පාවා’ යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“යෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත‍්තනා සො කුසලාවදානො අඤ‍්ඤං විමානෙති තදෙව පාවා”ති.

“යෙනෙව බාලොති -පෙ- අඤ්ඤං විමානෙති තදෙව පාවා” යි.