යෙදුමෙන් කියවන්න

12. 15

12. 15.

12. 15.

ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨා සකායනෙ තත්‍ථ දළ‍්හං වදානා.

මෙසේ (අභිරක්ත වූ තීර්‍තථකයෝ) මෙහි ම ශුද්ධිය කියති, අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නො කියත්; මෙසේ ත් ස්වකීය මාර්‍ගයෙහි බොහෝ සෙයින් බැසගත් තීර්‍තථකයෝ ඒ ස්ව ලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.

ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්තීති - ඉධ සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්ති; ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති ඉධ සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්ති; ‘අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති ඉධ සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති.

ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැයි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යයසිස් යැ’යි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.

නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහූති - අත‍්තනො සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං ඨපෙත්‍වා සබ‍්බෙ පරවාදෙ ඛිපන‍්ති උක‍්ඛිපන‍්ති පරික‍්ඛිපන‍්ති: සො සත්‍ථා න සබ‍්බඤ‍්ඤූ, ධම‍්මො න ස‍්වාක‍්ඛාතො, ගණො න සුප‍්පටිපන‍්නො, දිට‍්ඨි න භද‍්දිකා, පටිපදා න සුපඤ‍්ඤත‍්තා, මග‍්ගො න නිය්‍යාණිකො, නත්‍ථ‘ත්‍ථ සුද‍්ධි වා විසුද‍්ධි වා පරිසුද‍්ධි වා මුත‍්ති වා විමුත‍්ති වා පරිමුත‍්ති වා; නත්‍ථෙත්‍ථ සුජ‍්ඣන‍්ති වා විසුජ‍්ඣන‍්ති වා පරිසුජ‍්ඣන‍්ති වා මුච‍්චන‍්ති වා විමුච‍්චන‍්ති වා පරිමුච‍්චන‍්ති වා; හීනා නිහීනා ඔමකා ලාමකා ඡත‍්තකා පරිත‍්තාති, එවමාහංසු එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති - නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු.

නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමාගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හැර සියලු පරවාදයන් දුරු කෙරෙති, බැහැර කෙරෙති, විසුරුවත්: ‘ඒ ශාස්තෘ අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නොවෙයි මාර්‍ගය නෛර්‍ය්‍යාණික නොවෙයි එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත, එහි (සත්ත්‍වයෝ) ශුද්ධ - විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත හෝ වන්නාහු නැති, හීනයෝ යැ නිහීනයෝ යැ ඔමකයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.

එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨාති - තිත්‍ථං වුච‍්චති දිට‍්ඨිගතං; තිත්‍ථියා වුච‍්චන‍්ති දිට‍්ඨිගතිකා පුථු තිත්‍ථියා පුථු දිට‍්ඨිගතෙසු නිවිට‍්ඨා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති - එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨා.

එවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා - ‘තිත්ථං’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, තිත්ථියා’ යී දෘෂ්ටිගතිකයෝ කියනු ලැබෙත්; බොහෝ තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිගතයන්හි පිවිසියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු නුයි ‘එවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා’ යනු වේ.

සකායනෙ තත්‍ථ දළ‍්හං වදානාති - ධම‍්මො සකායනං, දිට‍්ඨි සකායනං පටිපදා සකායනං, මග‍්ගො සකායනං, සකායනෙ දළ‍්හවාදා ථිරවාදා බලිකවාදා අවට‍්ඨිතවාදාති - සකායනෙ තත්‍ථ දළ‍්හං වදානා.

සකායෙන තත්‍ථ දළ්හං වදාතා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වකීය මාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වකීය මාර්‍ග යැ, මාර්‍ගය ස්වකීය මාර්‍ග යැ ස්වකීය මාර්‍ගයෙහි දැඩි වාද ඇත්තාහු ස්ථිරවාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු පිහිටා කියන ලද වාද ඇත්තාහු නුයි. ‘සකායෙන තත්‍ථ දළ්හං වදාතා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ඉධෙව සුද‍්ධිං ඉති වාදයන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨා සකායනෙ තත්‍ථ දළ‍්හං වදානා”ති.

“ඉධෙව සුද්ධිං ඉති -පෙ- සකායෙන තත්‍ථ දළ්හං වදාතා” යි.