14. 4
14. 4.
14. 4.
සෙය්‍යො න තෙන මඤ‍්ඤෙය්‍ය නීචෙය්‍යො අථවාපි සරික‍්ඛො, ඵුට‍්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට‍්ඨෙ.
ඒ මානයෙන් මම් උතුමැයි ද හීනයෙම් ද නොහොත් සදෘශයෙම් ද නො හඟනේ යැ. (කුලීනත්‍වාදි) විවිධාකාරයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කෙරෙමින් නො සිටිනේ යි.
සෙය්‍යො න තෙන මඤ‍්ඤෙය්‍යාති - සෙය්‍යො’හමස‍්මීති අතිමානං න ජනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති - සෙය්‍යො න තෙන මඤ‍්ඤෙය්‍ය.
සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ අතිමානය නූපදවන්නේ නුයි ‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය’ යනු වේ.
නීචෙය්‍යො අථවාපි සරික‍්ඛොති - හීනො’හස‍්මීති ඔමානං න ජනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. සදිසොහමස‍්මීති මානං න ජනෙය්‍ය ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති - නීචෙය්‍යො අථවාපි සරික‍්ඛො.
නීචෙය්‍යො අථවාපි සරික්ඛො - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ හෝ ‘මම් හීනයෙමි’ අවමානය නූපදවන්නේය. ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ වර්‍ණසෞන්දර්‍ය්‍යෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම සදෘශයෙමී’ මානය නූපදවන්නේ නුයි ‘නීචෙය්‍යො අථවා පි සරික්ඛො යනු’ වේ.
ඵුට‍්ඨො අනෙකරූපෙහීති - අනෙකවිධෙහි ආකාරෙහි ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතොති - ඵුට‍්ඨො අනෙකරූපෙහි.
ඵුට්ඨො අනෙකරූපෙහි - අනේකවිධ වූ ආකාරයන්ගෙන් පහස්නා ලදුයේ යුක්ත වූයේ රැස් වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵුට්ඨො අනෙකරූපෙහි’ යනු වේ.
නාතුමානං විකප‍්පයං තිට‍්ඨෙති - ‘ආතුමා’ වුච‍්චති අත‍්තා. අත‍්තානං කප‍්පෙන‍්තො විකප‍්පෙන‍්තො විකප‍්පං ආපජ‍්ජන‍්තො න තිට‍්ඨෙය්‍යාති නාතුමානං විකප්පයං තිට‍්ඨෙ.
නාතුමානං විකප්පයං තිට්ඨෙ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි. තමා කල්පන කෙරෙමින් විකල්පන කෙරෙමින් විකල්පයට පැමිණෙමින් නො සිටිනේ නුයි ‘නාතුමානං විකප්පයං තිට්ඨෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සෙය්‍යො න තෙන මඤ‍්ඤෙය්‍ය නීචෙය්‍යො අථවාපි සරික‍්ඛො, ඵුට‍්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට‍්ඨෙ”ති.
“සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය -පෙ- නාතුමානං විකප්පයං තිට්ඨෙ” යී.