15. 12
15. 12.
15. 12.
සච්චා අවොක්කමං මුනි ථලෙ තිට්ඨති බ්‍රාහ‍්මණො, සබ‍්බං සො පටිනිස‍්සජ‍්ජ ස වෙ සන‍්තො’ති වුච‍්චති.
සත්‍යයෙන් නො ඉක් මැ සිටිනා වූ මුනි වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම නිර්‍වාණස්ථලයෙහි සිටී. හෙතෙම ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා (සිටියේ) ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
සච‍්චා අවොක‍්කමං මුනීති - සච‍්චවාචාය අවොක‍්කමන‍්තො සම‍්මාදිට‍්ඨියා අවොක‍්කමන‍්තො අරියා අට‍්ඨඞ‍්ගිකා මග‍්ගා අවොක‍්කමන‍්තො මුනී’ති ‘මොනං ‘වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී’ති - සච්චා අවොක්කමං මුනි.
සච්චා අවොක්කමං මුනි - සත්‍යවචනයෙන් නො ඉක්මෙනුයේ සම්‍යග්දෘෂ්ටියෙන් නො ඉක්මෙනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් නො ඉක්මෙනුයේ; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි … සඞ්ගජාලය ඉක්මවා හෝ මුනි වූයේ නුයි ‘සච්චා අවොක්කමං මුනි’ යනු වේ.
ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණොති - ‘ථලං’ වුච‍්චති අමතං නිබ‍්බානං: යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. බ්‍රාහ‍්මණොති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා. ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණොති ථලෙ තිට‍්ඨති, දීපෙ තිට‍්ඨති, තාණෙ තිට‍්ඨති, ලෙණෙ තිට‍්ඨති, සරණෙ තිට‍්ඨති, අභයෙ තිට‍්ඨති, අච‍්චුතෙ තිට‍්ඨති, අමතෙ තිට‍්ඨති, නිබ‍්බානෙ තිට‍්ඨතීති - ථලෙ තිට්ඨති බ්‍රාහ‍්මණො.
ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො - ‘ථල’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. බ්‍රාහ්මණො යනු: සප්ත ධර්‍ම කෙනෙකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ … තාදී වූ හෙතෙම බ්‍රාහ්මණ යයි කියනු ලැබේ. ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො යනු: ස්ථලයෙහි සිටී, ද්වීපයෙහි සිටී, ත්‍රාණයෙහි සිටී, ලෙණයෙහි සිටී, සරණයෙහි සිටී: අභයයෙහි සිටී, අච්‍යුතයෙහි සිටී, අමෘතයෙහි සිටී, නිර්‍වාණයෙහි සිටී නුයි ‘ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො’ යනු වේ.
සබ‍්බං සො පටිනිස‍්සජ‍්ජාති - ‘සබ‍්බං’ වුච‍්චති ද‍්වාදසායතනානි: චක‍්ඛුඤ‍්චෙව රූපා ච -පෙ- මනො චෙව ධම‍්මා ච; යතො අජ‍්ඣත‍්තික බාහිරෙසු ආයතනෙසු ඡන්‍දරාගො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො; එත‍්තාවතාපි සබ‍්බං චත‍්තං හොති වන‍්තං මුත‍්තං පහීනං පටිනිස‍්සට‍්ඨං. යතො තණ‍්හා ච දිට‍්ඨි ච මානො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, එත‍්තාවතාපි සබ‍්බං චත‍්තං හොති වන‍්තං මුත‍්තං පහීනං පටිනිස‍්සට‍්ඨං, යතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො ච පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එත‍්තාවතාපි සබ‍්බං චත‍්තං හොති වන‍්තං මුත‍්තං පහීනං පටිනිස‍්සට‍්ඨන‍්ති - සබ‍්බං සො පටිනිස්සජ්ජ.
සබ්බං සො පටිනිස්සජ්ජ - ‘සබ්බං’ යි ද්වාදශායතන කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැයි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ අනාගතයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි; මෙතෙකිනු දු සියල්ල ත්‍යාග කරන ලද්දේ වමනය කරන ලද්දේ මුදන ලද්දේ ප්‍රහීණ කරන ලද්දේ දුරලන ලද්දේ වෙයි. යම් තැනෙක සිට තෘෂ්ණාව ද දෘෂ්ටිය ද මානය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත - වාන්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ට වේ ද. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත වූයේ වාන්ත වූයේ මුක්ත වූයේ ප්‍රහීණ වූයේ දුරලන ලද්දේ වේ නුයි ‘සබ්බං සො පටිනිස්සජ්ජ’ යනු වේ.
ස වෙ සන‍්තොති වුච‍්චතීති - සො සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති වුච‍්චති කථීයති භණීයති දීපියති වොහරීයතීති - ස චෙ සන‍්තොති වුච‍්චති.
ස චෙ සන්තෝ ති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ (ඵලයෙන්) පටිප්පස්සම්හිත වූයේ යයි කියනු ලැබෙයි, පවසනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි ’ස චෙ සන්තෝ ති වුච්චති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සච‍්චා අවොක්කමං මුනි ථලෙ තිට්ඨති බ්‍රාහ‍්මණො, සබ‍්බං සො පටිනිස‍්සජ‍්ජ ස වෙ සන‍්තොති වුච‍්චතී”ති.
“සච්චා අවොක්කමං මුනි -පෙ- ස චෙ සන්තෝ ති වුච්චති” යී.