15. 3
15. 3.
15. 3.
සමන්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා, ඉච‍්ඡං භවනමත‍්තනො නාද‍්දසාසිං අනොසිතං.
නිරයාදි ලෝකය හාත්පසින් නිසරු යැ. සියලු දෙස අනිත්‍යතායෙන් කම්පිත යැ. (එයින්) තමහට ත්‍රාණය කැමැති වන්නෙම් ජරාදීන් නො මැඩුණු තැනක් නුදුටිමි.
සමන‍්තමසාරො ලොකොති - ‘ලොකො’ති නිරයලොකො තිරච‍්ඡානයොනිලොකො පෙත‍්තිවිසයලොකො මනුස‍්සලොකො දෙවලොකො ඛන්‍ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො දෙවලොකො; අයං වුච‍්චති ලොකො. නිරයලොකො අසාරො නිස‍්සාරො සාරාපගතො නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා. තිරච‍්ඡානායොනිලොකො - පෙත‍්තිවිසයලොකො - මනුස‍්සලොකො - දෙවලොකො - ඛන්‍ධලොකො - ධාතුලොකො - ආයතනලොකො - අයං ලොකො - පරො ලොකො - බ්‍රහ‍්මලොකො - දෙවලොකො අසාරො නිස‍්සාරො සාරාපගතො නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා. යථා පනා නළො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා එරණ‍්ඩො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා උදුම‍්බරො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා සෙතකච‍්ඡො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා පාරිභද‍්දකො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා ඵෙණපිණ‍්ඩො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා උදකබුබ‍්බුළකං අසාරං නිස‍්සාරං සාරාපගතං, යථා මරීචි අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා කදලික‍්ඛන්‍ධො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා මායා අසාරා නිස‍්සාරා සාරාපගතා, එවමෙව නිරයලොකො අසාරො නිස‍්සාරො සාරාපගතො නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා; -
සමන්තමසාරො ලෝකෝ - ‘ලෝක’ නම්: නිරයලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්‍ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලොව යැ පරලොව යැ බඹලොව යැ දෙව්ලොව යැ. (යන) මේ’ ලෝක’ යී කියනු ලැබේ. නිරයලොකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ ආත්මසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තිරශ්චීනයොනිලෝකය - ප්‍රේතවිෂයලෝකය - මනුෂ්‍යලෝකය - දේවලෝකය - ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලෝකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වාභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ ශාස්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තවද බටගස යම්සේ හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ සාරයෙන් අපගත ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසරු වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ පෙණපිඬ අසරු ද නිසරු ද හර නැත් ද, යම්සේ දියබුබුළ අසරු ද, නිසරු ද හර නැත් ද, යම්සේ මිරිඟුව අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ කෙසෙල්කඳ අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ මායාව අසරු ද නිසරු ද සාරාපගත ද, එසෙයින් මැ නිරයලොකය නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත වූයේ යි.
තිරච‍්ඡානයොනිලොකො - පෙත‍්තිවිසයලොකො - මනුස‍්සලොකො - දෙවලොකො අසාරො නිස‍්සාරො සාරාපගතො නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා - ඛන්‍ධලොකො - ධාතුලොකො - ආයතනලොකො - අයං ලොකො - පරො ලොකො - බ්‍රහ‍්මලොකො - දෙවලොකො අසාරො නිස‍්සාරො සාරාපගතො නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වාති - සමන‍්තමසාරො ලොකො.
තිරශ්චීනයොනිලොකය - ප්‍රෙතවිෂයලොකය - මනුෂ්‍යලෝකය - දෙවලොකය නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලොකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත නුයි. ‘සමන්තමසාරො ලෝකෝ’ යනු වේ.
දිසා සබ‍්බා සමෙරිතාති - යෙ පුරත්‍ථිමාය දිසාය සඞ‍්ඛාරා තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට‍්ටිතා අනිච‍්චතාය, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්‍යාධිනා අභිභූතා, මරණෙන අබ‍්භාහතා, දුක‍්ඛෙ පතිට‍්ඨිතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතා. යෙ පච‍්ඡිමාය දිසාය සඞ‍්ඛාරා - යෙ උත‍්තරාය දිසාය සඞ‍්ඛාරා - යෙ දක‍්ඛිණාය දිසාය සඞ‍්ඛාරා - යෙ පුරත්‍ථිමාය අනුදිසාය සඞ‍්ඛාරා - යෙ පච‍්ඡිමාය අනුදිසාය සඞ‍්ඛාරා - යෙ උත‍්තරාය අනුදිසාය සඞ‍්ඛාරා - යෙ දක‍්ඛිණාය අනුදිසාය සඞ‍්ඛාරා - යෙ හෙට‍්ඨිමාය දිසාය සඞ‍්ඛාරා - යෙ උපරිමාය දිසාය සඞ‍්ඛාරා - යෙ දසසු දිසාසු සඞ‍්ඛාරා, තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට‍්ටිතා අනිච‍්චතාය, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්‍යාධිනා අභිභූතා, මරණෙන අබ‍්භාහතා දුක‍්ඛෙ පතිට‍්ඨිතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතා.
දිසා සබ්බා සමෙරිතා - පෙර දිග යම් සංස්කාර කෙනෙක් වෙත් නම්, ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය මොනොවට කම්පිත වූවාහුය සැලුණාහුය ගැටුණාහුය, ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය දුකෙහි පිහිටියාහුය, ත්‍රාණ (ආරක්‍ෂා) රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, පිහිට නැත්තාහුය, (තුමූ) පිහිට නො වන්නාහුය. පැලදෙස යම් සංස්කාර කෙනෙක් - උතුරු දෙස යම් සංස්කාර කෙනෙක් - දකුණු දෙස යම් සංස්කාර කෙනෙක් - පූර්‍ව අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - පශ්චිම අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උත්තර අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දක්‍ෂිණ අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - යට දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උඩ දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දශදිශාවන්හි යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය, සඞ්කම්පිත වූවාහුය, සැලුණාහුය, ගැටුණාහුය; ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය, දුකෙහි පිහිටියාහුය, පාලන රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, අසරණ වූවාහුය, සරණ නො වන්නාහු යි.
භාසිතම‍්පි චෙතං:
මේ කියන ලද මැ යැ:
1. “කිඤ‍්චාපි තෙ’තං ජලතෙ විමානං ඔභාසයං උත‍්තරස‍්සං දිසායං, රූපෙ රණං දිස‍්වා සදා පවෙධිතං තස‍්මා න රූපෙ රමතී සුමෙධො”
1. “තවද තාගේ තෙල විමන උතුරු දෙස බබුළුවමින් දිලියේ නමුදු (ජාතිජරාභඞ්ග සඞ්ඛ්‍යාත) වූ රූපයෙහි දෝෂය දැක සියලු කල්හි ශීතාදියෙන් කම්පිත වූ රූපය දැක, එ කරුණෙන් සොඳුරු නුවණැති ශාස්තෘ තෙම රූපයෙහි නො ඇලෙ.”
2. “මච‍්චුනාබ‍්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ‍්හාසල‍්ලෙන ඔතිණ‍්ණො ඉච‍්ඡාධූමායිතො සදා”
2. “ලෝවැසි තෙම මරණයෙන් මඩනා ලද, ජරාවෙන් පිරිවරන ලද, තෘෂ්ණා නැමැති ශල්‍යයෙන් අවතීර්‍ණ යැ. සියලු කල්හි ඉච්ඡා (-ආශාවෙන්) දුමන ලද්දේ යි.”
3. “සබ‍්බො ආදීපිතො ලොකො සබ‍්බො ලොකො පධූපිතො, සබ‍්බො පජ‍්ජලිතො ලොකො සබ‍්බො ලොකො පකම‍්පිතො”ති.
3. “සියලු සත්ත්‍ව ලෝක තෙමේ හාත්පසින් දැල්වෙන ලද. සියලු ලෝකය දුමන ලද. සියලු ලෝකය ප්‍රජ්වලිත යැ. සියලු ලෝකය ප්‍රකම්පිත වූයේ ය යි.”
දිසා සබ්බා සමෙරිතා
‘දිසා සබ්බා සමෙරිතා’ යනු වේ.
ඉච‍්ඡං භවනමත‍්තනොති - අත‍්තනො භවනං තාණං ලෙනං සරණං ගතිං පරායනං ඉච‍්ඡන‍්තො සාදියතො පත්‍ථයන‍්තො පිහයන‍්තො අභිජප‍්පන‍්තොති - ඉච‍්ඡං භවනමත‍්තනො.
ඉච්ඡං භවනමත්තනො - තමාගේ භවනය පාලනය රැකවරණය දුක් නැසීම ප්‍රතිෂ්ඨාව උතුම් පැවැත්ම ඉස්නෙම් ඉවසනුයෙම් පතනුයෙම් කැමැති වනුයෙම් අභිජලප්නය කරනුයෙම් නුයි ‘ඉච්ඡං භවනමත්තනො’ යනු වේ.
නාද‍්දසාසිං අනොසිතන‍්ති - අජ‍්ඣොසිතං යෙව අද‍්දසං; අනජ‍්ඣොසිතං නාද‍්දසං. සබ‍්බං යොබ‍්බඤ‍්ඤං ජරාය ඔසිතං. සබ‍්බං ආරොග්‍යං බ්‍යාධිනා ඔසිතං. සබ‍්බං ජීවිතං මරණෙන ඔසිතං. සබ‍්බං ලාභං අලාභෙන ඔසිතං. සබ‍්බං යසං අයසෙන ඔසිතං. සබ‍්බං පසංසං නින්‍දාය ඔසිතං. සබ‍්බං සුඛං දුක‍්ඛෙන ඔසිතං.
නාද්දසාසිං අනොසිතං - (ජරාදිය විසින්) මඩනා ලදුවක් ම දිටිමි, නො මඩනා ලද්දක් නුදුටිමි. සියලු යොවුන් බව ජරාවෙන් මඩනා ලද. සියලු අරෝග බව ව්‍යාධියෙන් මඩනා ලද. සියලු ජීවිතය මරණයෙන් මඩනා ලද. සියලු ලාභය අලාභයෙන් මඩනා ලද. සියලු යශස අයශසින් මඩනා ලද. සියලු පැසැසුම් නින්දාවෙන් මඩනා ලද. සියලු සැපය දුකින් මඩනා ලදි.
4. “ලාභො අලාභො අයසො යසො ච නින්‍දා පසංසා ච සුඛං දුඛඤ‍්ච. එතෙ අනිච‍්චා මනුජෙසු ධම‍්මා අසස‍්සතා විපරිණාමධම‍්මා”ති
4. “ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුවය ද දුක ද යන මිනිසුන් කෙරෙහි වූ තෙල ධර්‍මයෝ අනිත්‍යයෝ ය, අශාශ්වතයෝ ය, පෙරළෙන ස්වභාව ඇත්තාහු ය” යි.
‘නාද‍්දසාසිං අනොසිතං’.
‘නාද්දසාසිං අනොසිතං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සමන‍්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා, ඉච‍්ඡං භවනමත‍්තනො නාද‍්දසාසිං අනොසිත”න‍්ති.
“සමන්තමසාරො ලෝකෝ - පෙ - නාද්දසාසිං අනොසිතං” යී