4. 7
4. 7.
4. 7.
න කප්පයන්ති න පුරෙක‍්ඛරොන‍්ති අච‍්චන‍්තසුද‍්ධිංති න තෙ වදන‍්ති, ආදානගන්‍ථං ගථිතං විසජ‍්ජ ආසං න කුබ්බන්ති කුහිඤ‍්චි ලොකෙ.
යම් හෙයකින් ඒ ශාන්ත වූ ක්‍ෂීණාස්‍රවයෝ ද්විවිධ තෘෂ්ණාදි කල්පනයන් හා පුරස්කාරයන් අතුරෙන් කිසිවකින් කල්පනය නො කෙරෙත් ද, පෙරටු නො කෙරෙත් ද, ඔවුහු (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන බැවින් අත්‍යන්තශුද්ධ වූවාහු මැ) අක්‍රිය - ශාශ්වතදෘෂ්ටි අත්‍යන්තශුද්ධි යයි නො කියත් ද එහෙයින් ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුණාවු ආදානග්‍රන්‍ථ යයි කියන ලද අභිධ්‍යාදි චතුර්විධ කායග්‍රන්‍ථය සිඳපියා කිසි ලොකයෙක් හි තෘෂ්ණාව නූපදවත්.
න කප්පයන්ති න පුරෙක‍්ඛරොන්තීති - ‘කප‍්පා’ති ද‍්වෙ කප‍්ප: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච -පෙ- අයං තණ‍්හාකප‍්පො -පෙ- අයං දිට‍්ඨිකප‍්පො. තෙසං තණ‍්හාකප‍්පො පහීනො, දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා තණ‍්හාකප‍්පං වා න කප‍්පෙන‍්ති න ජනෙන‍්ති න සඤ‍්ජනෙන‍්ති න නිබ‍්බත‍්තෙන‍්ති නාභිනිබ‍්බත‍්තෙන‍්තීති න කප්පයන්ති; න පුරෙක‍්ඛරොන්තීති ‘පුරෙක‍්ඛාරා’ති ද‍්වෙ පුරෙක‍්ඛාරා: තණ‍්හාපුරෙක‍්ඛාරො ච දිට‍්ඨිපුරෙක‍්ඛාරො ච -පෙ- අයං තණ‍්හාපුරෙක‍්ඛාරො -පෙ- අයං දිට‍්ඨිපුරෙක‍්ඛාරො. තෙසං තණ‍්හාපුරෙක‍්ඛාරො පහීනො, දිට‍්ඨිපුරෙක‍්ඛාරො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හා පුරෙක‍්ඛාරස‍්ස පහීනත‍්තා දිට‍්ඨිපුරෙක‍්ඛාරස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා න තණ‍්හා වා න දිට‍්ඨිං වා පුරතො කත්‍වා චරන‍්ති; න තණ‍්හාධජා න තණ‍්හාකෙතු න තණ‍්හාධිපතෙය්‍යා න දිට‍්ඨිධජා න දිට‍්ඨිකෙතු න දිට‍්ඨාධිපතෙය්‍යා, න තණ‍්හාය වා න දිට‍්ඨියා වා පරිවාරිතා චරන‍්තීති - න කප්පයන්ති න පුරෙක‍්ඛරොන‍්ති.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පයෝ දෙදෙනෙක් වෙති:...ඔවුන් විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද්දේයැ තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද බැවින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති, නූපදවති, නො නිපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ. න පුරෙක්ඛරොන්ති - තෘෂ්ණාපුරස්කාරයැ දෘෂ්ටිපුරස්කාර යයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති:... තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුර ලන ලද බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති; තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු, දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො හැසිරෙති; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලද්දාහු නො හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
අච‍්චන‍්තසුද‍්ධින‍්ති න තෙ වදන‍්තීති - අච‍්චන‍්තසුද‍්ධිං සංසාරසුද‍්ධිං අකිරියදිට‍්ඨිං සස‍්සතවාදං න වදන‍්ති න කථෙන‍්ති න භණන‍්ති න දීපයන‍්ති න වොහරන‍්තීති ‘අච‍්චන‍්තසුද‍්ධිංති න තෙ වදන‍්ති.’
අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති - අක්‍රියදෘෂ්ටිය ත් ශාශ්වතවාදයත් අත්‍යන්තශුද්ධි යැ සංසාරශුද්ධි යැයි නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති’ යනු වේ.
ආදානගන්‍ථං ගථිතං විසජ‍්ජාති - ‘ගන්‍ථා’ති චත‍්තාරො ගන්‍ථා: අභිජ‍්ඣා කායගන්‍ථො, බ්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො. අත‍්තනො දිට‍්ඨියා රාගො අභිජ‍්ඣා කායගන්‍ථො. පරවාදෙසු ආඝාතො අප‍්පච‍්චයො බ්‍යාපාදො කායගන්‍ථො. අත‍්තනො සීලං වා වතං වා සීලබ‍්බතං වා පරාමසන‍්තීති සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො. අත‍්තනො දිට‍්ඨි ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො. කිං කාරණා වුච‍්චති ආදානගන්‍ථො? තෙහි ගන්‍ථෙහි රූපං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති. වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං ගතිං උප‍්පත‍්තිං පටිසන්‍ධිං භවං සංසාරවට‍්ටං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති. තං කාරණා වුච‍්චති ආදානගන්‍ථො. විසජ‍්ජාති ගන්‍ථෙ වොස‍්සජිත්‍වා වා විසජ‍්ජ; අථ වා ගන්‍ථෙ ගථිතෙ ගන්‍ථිතෙ බන්‍ධෙ විබන්‍ධෙ බන්‍ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධො බන්‍ධනෙ පොඨයිත්‍වා විසජ‍්ජ; යථා වය‍්හං වා රථං වා සකටං වා සන්‍දමානිකං වා සජ‍්ජං විසජ‍්ජං කරොන‍්ති විකොපෙන‍්ති, එවමෙවං ගන්‍ථෙ වොස‍්සජිත්‍වා වා විසජ‍්ජ; අථවා ගන්‍ථෙ ගථිතෙ ගන්‍ථිතෙ බන්‍ධෙ විබන්‍ධෙ ආබන්‍ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධෙ බන්‍ධනෙ පොඨයිත්‍වා විසජ‍්ජාති ‘ආදානගන්‍ථං ගථිතං විසජ‍්ජ.’
ආදානගන්ථං ගථිතං විසජ්ජ - ‘ගන්‍ථ’ යනු අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ යැයි ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: ස්වකීය දෘෂ්ටිය පිළිබඳ ඡන්‍දරාගය ‘අභිධ්‍යාකායග්‍රන්‍ථ’ නම, පරවාදයන්හි කෝපය නො සතුට ‘ව්‍යාපාදකායග්‍රන්‍ථ’ නම, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ පරාමර්‍ශ කෙරෙත් නුයි ‘ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ’ නම, තමාගේ දෘෂ්ටිය ‘ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ’ නමි. කවර කරුණෙකින් ‘ආදානගන්ථ’ යී කියනු ලැබෙයි? යත්: මෙ කියන ලද අභිධ්‍යාදි නාමකායග්‍රන්ථයන් හේතු කොටගෙන චතුසමුට්ඨානිකරූපාරම්මණය ආදානය කෙරෙති උපාදානය (=දැඩි කොට ගැනීම) කෙරෙති තෘෂ්ණාග්‍රහණයෙන් ගනිති, දෘෂ්ටිග්‍රහණයෙන් පරාමර්‍ශ කෙරෙති, මානග්‍රහණයෙන් අභිනිවේශය කෙරෙත්. වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ගතිය උත්පත්තිය ප්‍රතිසන්‍ධිය භවය සංසාරවර්තනය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ග්‍රහණය කෙරෙති පරාමර්‍ශ කෙරෙති අභිනිවේශය කෙරෙත්. එ කරැණෙන් ‘ආදානග්‍රන්‍ථ’ යී කියනු ලැබේ. විසජ්ජ - ග්‍රන්‍ථ (බන්‍ධන) යන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් බන්ධනයන් ග්‍රන්ථනයන් බන්ධයන් විබන්ධයන් ආබන්ධ (-අනෙකවිධබන්ධ) යන් ලග්න වූවන් ලග්ගිත වූවන් හාත්පසින් බද්ධවූවන් බන්ධනයන් පොළා දුරුකොට; යම් සේ වාහනයක් හෝ රථයක් හෝ ගැලක් හෝ යානයක් හෝ ගලවා අපරිභොග කෙරෙත් ද සුණු කෙරෙත් ද, එසෙයින් ම කායග්‍රන්‍ථයන් විසුරුවා හෝ දුරු කොට, නොහොත් ග්‍රන්‍ථ (-බන්‍ධන)යන්...හාත්පසින් බන්‍ධ වූවන් බන්ධනයන් පොළා දුරුකොට නුයි ‘ආදානගන්ථං ගථිතං විසජ්ජ’ යනු වේ.
ආසං න කුබ්බන්ති කුහිඤ‍්චි ලොකෙති - ආසා වුච‍්චති තණ‍්හා යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා විසමලොභො අකුසලමූලං; ආසං න කුබ‍්බන්තීති ආසං න කුබ‍්බන‍්ති න ජනෙන‍්ති න සඤ‍්ජනෙන‍්ති න නිබ‍්බත‍්තෙන‍්ති න අභිනිබ‍්බත‍්තෙන‍්ති; කුහිඤ‍්චීති කුහිඤ‍්චි කිම‍්හිචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා; අජ‍්ඣත‍්තබහිද‍්ධා වා; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘ආසං න කුබ්බන්ති කුහිඤ‍්චි ලොකෙ. ‘
ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ - ‘ආසා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ආසං න කුබ්බන්ති - ආශා නො කෙරෙති නො දනවති නූපදවති වෙසෙසින් නූපදවත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක් හි කොහිත්; ලෝකේ - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
නතෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න කප්පයන්ති න පුරෙක‍්ඛරොන‍්ති අච‍්චන‍්තසුද‍්ධින‍්ති න තෙ වදන‍්ති, ආදානගන්‍ථං ගථිතං විසජ‍්ජ ආසං න කුබ්බන්ති කුහිඤ‍්චි ලොකෙ”ති.
“න කප්පයන්ති -පෙ- කුහිඤ්චි ලෝකේ” යී.