යෙදුමෙන් කියවන්න

8. 7

8. 7.

8. 7.

යා උන‍්නති සාස‍්ස විඝාතභූමි මානාතිමානං වදතෙ පනෙසො, එතම‍්පි දිස‍්වා න විවාදියෙථ න හී තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති,

යම් උන්නතිය (-උඩඟුබව) ක් වේ ද එය ඔහුට උපද්‍රව භූමි වෙයි. යළි හෙතෙම මානය ද අතිමානය ද පවසයි. තෙල ආදීනවය ද දැක විවාද නො කරන්නේ යැ. ස්කන්‍ධාදියෙහි නිපුණයෝ ඒ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය නො මැ කියත්.

යා උන‍්නති සාස‍්ස විඝාතභූමීති - ‘යා’ ති යා උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්සාති යා උන‍්නති; සාස‍්ස විඝාතභූමීති සා තස‍්ස විඝාතභූමි උපඝාතභූමි පීළනභූමි ඝට‍්ටනභූමි උපද‍්දවභූමි උපස‍්සග‍්ගභූමීති - ‘උන‍්නති සාස‍්ස විඝාතභූමි.’

යා උන්නති සාස්ස විඝාතභූමී - ‘යා’ යනු: යම් බඳු උන්නාමය ධ්වජය නඟා ගැනීම චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි - යා උන්නති, යනු වේ. සාස්ස විඝාතභූමී - ඒ (උඬගුව) ඔහුට විඝාතභූමි යැ උපඝාතභූමි යැ පෙළෙන බිම යැ ගැටෙන බිම යැ උපද්‍රවභූමි යැ උපස්සර්‍ගභූමි නුයි ‘යා උන්නති සාස්ස විඝාතභූමී’ යනු වේ.

මානාතිමානං වදතෙ පනෙසොති - සො පුග‍්ගලො මානං ච වදති, අතිමානං ච වදතීති - ‘මානාතිමානං වදතෙ පනෙසො.’

මානාතිමානං වදතෙ පනෙසො - ඒ පුද්ගල තෙම මානය ද පවසයි අතිමානය ද පවසා නුයි ‘මානාතිමානං වදතෙ පනෙසො’ යනු වේ.

එතම‍්පි දිස‍්වා න විවාදියෙථාති - එතං ආදීනවං දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා දිට‍්ඨිකලහෙසු දිට‍්ඨිභණ‍්ඩනෙසු දිට‍්ඨිවිග‍්ගහෙසු දිට‍්ඨිවිවාදෙසු දිට‍්ඨිමෙධගෙසූති - එතම‍්පි දිස‍්වා; න විවාදියෙථාති - න කලහං කරෙය්‍ය, න භණ‍්ඩනං කරෙය්‍ය, න විග‍්ගහං කරෙය්‍ය, න විවාදං කරෙය්‍ය, න මෙධගං කරෙය්‍ය, කලහභණ‍්ඩනවිග‍්ගහවිවාදමෙධගං ජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තිං කරෙය්‍ය අනභාවං ගමෙය්‍ය. කලහභණ‍්ඩනවිග‍්ගවිවාදමෙධගා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පයුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති ‘එතම‍්පි දිස‍්වා න විවාදියෙථ.’

එතම්පි දිස්වා න විවාදියෙථ - දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩන - දෘෂ්ටිවිග්‍රහ - දෘෂ්ටිවිවාද - දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විමසා විභූත කොට නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදියෙථ - කලහ නො කරන්නේ යැ, ඩබරය - විග්‍රහය - විවාදය මෙධගය නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය හරණේ යැ දුරු කරන්නේ යැ සන්හිඳුවන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරුවන්නේ යැ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ නො යෙදුණේ නො බැඳුණේ නො හිම් කළ සිතින් වෙසේ නුයි ‘එතම්පි දිස්වා න විවාදියෙථ’ යනු වේ.

න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්‍ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච‍්චසමුප‍්පාදකුසලා සතිපට‍්ඨානකුසලා සම‍්මප‍්පධානකුසලා ඉද‍්ධිපාදකුසලා ඉන්‍ද්‍රියකුසලා බලකුසලා බොජ‍්ඣඞ‍්ගකුසලා මග‍්ගකුසලා ඵලකුසලා නිබ‍්බානකුසලා දිට‍්ඨිකලහෙන දිට‍්ඨිභණ‍්ඩනෙන දිට‍්ඨිවිග‍්ගහෙන දිට‍්ඨිවිවාදෙන දිට‍්ඨිමෙධගෙන සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං විමුත‍්තිං පරිමුත‍්තිං න වදන‍්ති, න කථෙන‍්ති, න භණන‍්ති න දීපයන‍්ති, න වොහරන‍්තීති ‘න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති.’

න හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටිකලහයෙන් දෘෂ්ටිභණ්ඩනයෙන් දෘෂ්ටිවිග්‍රහයෙන් දෘෂ්ටිවිවාදයෙන් දෘෂ්ටිමෙධගයෙන් ශුද්ධිය විශුද්ධිය - පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත්නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යා උන‍්නති සාස‍්ස විඝාතභූමි මානාතිමානං වදතෙ පනෙසො, එතම‍්පි දිස‍්වා න විවාදියෙථ න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්තී”ති.

“යා උන්නති -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.