9. 2
9. 2.
9. 2.
එතාදිසං චෙ රතනං න ඉච‍්ඡසි නාරිං නරින්‍දෙහි බහූහි පත්‍ථිතං, දිට‍්ඨිග‍්ගතං සීලවතානුජීවිතං භවූපපත‍්තිඤ‍්ච වදෙසි කීදිසං.
බොහෝ රජුන් විසින් පතන ලද දිව්‍යස්ත්‍රිරත්නයක් වැනි වූ මෙබඳු ස්ත්‍රියක ඉදින් නො කැමැත්තවු නම්, (එකල්හි) තොපගේ දෘෂ්ටිය ද ශීලව්‍රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද, කෙබඳු දැ’යි කියනු මැනවැ’යි.
අනච‍්ඡරියමෙවෙතං මනුස‍්සො යං දිබ‍්බෙ කාමෙ පත්‍ථයන‍්තො මානුසකෙ කාමෙ න ඉච‍්ඡෙය්‍ය, මානුසකෙ වා කාමෙ පත්‍ථයන‍්තො දිබ‍්බෙ කාමෙ න ඉච‍්ඡෙය්‍ය, යං ත්‍වං උභොපි න ඉච‍්ඡසි න සාදියසි න පත්‍ථෙසි න පිහෙසි නාභිජප‍්පසි, කිං තෙ දස‍්සනං? කතමාය ත්‍වං දිට‍්ඨියා සමන‍්නාගතො’ති පුච‍්ඡති.
යම් හෙයකින් මිනිසෙක් දිව්‍යකාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් මානුෂිකකාමයන් නො කැමැති වන්නේ නම්, මානුෂිකකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් දිව්‍යකාමයන් නො කැමැති වන්නේ නම්, තෙල ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. යම් හෙයකින් තෙපි දෙක මැ නො රිසියවු ද නො ඉවසවු ද, නො පතවු ද, නො කැමැති වවු ද, නො සිතවු ද, (එහෙයින්) තොප ගේ දර්‍ශනය කිම? තෙපි කවර ලබ්ධියකින් සමන්විතයවු දැ’යි විචාරයි:
“එතාදිසං චෙ රතනං න ඉච‍්ඡසි නාරිං නරින්‍දෙහි බහූහි පත්‍ථිතං, දිට‍්ඨිග‍්ගතං සීලවතානුජීවිතං භවූපපත‍්තිඤ‍්ච වදෙසි කීදිස”න‍්ති.
“එතාදිසං චෙ -පෙ- වදෙසි කීදිසං” යී.