10. 1
10. 1.
10. 1.
මජ්ඣෙ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පො) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූහි මාරිස ත්වඤ්ච මෙ දීප මක්ඛාහි යථයිදං නාපරං සියා.
(ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-අපර කෙළවර රහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙදුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.
මජ්ඣෙ සරස්මිං තිට්ඨතන්ති: ‘සරො’ වුච්චති සංසාරො. ආගමනං ගමනං ගමනාගමනං කාලං ගති භවාභවො චුති ච උප්පත්ති ච නිබ්බත්ති ච භෙදො ච ජාති ච ජරා ච මරණං ච. සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති, පච්ඡිමාපි කොටි න පඤ්ඤායති, මජ්ඣෙව සංසාරෙ සත්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා.
මජ්ඣෙ සරස්මිං තිට්ඨතං - ‘සරො’යි සංසාරය කියනු ලැබෙයි, පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය නිපැත්ම භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිපැත්ම ද ස්කන්ධයන්ගේ භේදය ද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි, මැද සසර සත්ත්වයෝ සිටියාහු යැ පිහිටියාහු යැ ඇලුණාහු යැ එළැඹියාහු යැ බැසැ ගත්තාහු යැ අධිමුක්තයහ.
කථං සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති: එත්තකා ජාතියො වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති. හෙවං නත්ථි, එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසතසහස්සානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකා ජාති කොටියො වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිකොටිසතානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිකොටිසහස්සානි වට්ටං වත්ති තතොපරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති එත්තකානි ජාතිකොටිසතසහස්සානි වට්ටං වත්ති තතොපරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි.
කිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: මෙතෙක් ජාතීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ (විද්‍යමාන) නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිසහස්රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාති කෝටීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිසහස්රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු (මුළුල්ලෙහි) සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි,
එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකා වස්සකොටියො වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්ස කොටිසතානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සකොටිසහස්සානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සකොටිසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති, හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති, එත්තකා කප්පකොටියො වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති, එත්තකානි කප්පකොටිසතානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති, හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පකොටිසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පකොටිසතසහස්සානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති.
මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියදහසුන් සසර පැවැත්තේ ය එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේ ත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නොවෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළ සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් මුළුල්ලෙහි සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්දෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.
වුත්තං හෙතං භගවතා:
මේ වදාරනලද මැ යි බුදුන් විසින්:
“අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සංධාවතං සංසරතං. එවං දීඝරත්තං ඛො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං තිප්පං පච්චනුභූතං බ්යසනං පච්චනුභූතං කටසී වඩ්ඪිතා, යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති.
“මහණෙනි, අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සංයෝජන ඇති (කාමධාතුයෙහි) පුනපුනා දිවෙන (රූපරූපධාතුයෙහි) හැසිරෙන සත්ත්වයන්ගේ මෙ සසර අනවරාග්ර (නො දත් කෙළවර ඇති) වෙයි, පූර්ව කෙළවර නො පැනෙයි. මහණෙනි, මෙසේ දිගුකලක් මුළුල්ලෙහි (කායික චෛතසික) දුක් අනුභව කරනලද, කටුක දුක් අනුභව කරනලද, වනස් අනුභව කරන ලද. සොහොන් වඩනලද. මහණෙනි, යම් පමණ සංස්කාරයෝ වෙත් ද, එ හැම සංස්කාරයන්හි උකටලී වන්නට වටනේ මැ යැ, විරක්ත වන්නට නිස්ස, විමුක්ත වන්නට නිස්සැ යි මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.
කථං සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති: එත්තකා ජාතියො වට්ටං වත්තිස්සති, තතො පරං න වත්තිස්සතීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති, එත්තකානි ජාතිසතානි-එත්තකානි ජාතිසහස්සානි-එත්තකානි ජාතිසතසහස්සානි -පෙ- එත්තකා ජාතිකොටියො-එත්තකානි ජාතිකොටිසතානි-එත්තකානි ජාතිකොටිසහස්සානි-එත්තකානි ජාතිකොටි සතසහස්සානි-එත්තකානි වස්සානි-එත්තකානි වස්සසතානි-එත්තකානි වස්සසහස්සානි-එත්තකානි වස්සසතසහස්සානි-එත්තකා වස්සකොටියො-එත්තකානි වස්සකොටිසතානි-එත්තකානි වස්සකොටිසහස්සානි-එත්තකානි වස්සකොටිසතසහස්සානි-එත්තකානි කප්පානි-එත්තකානි කප්පසතානි-එත්තකානි කප්පසහස්සානි-එත්තකානි කප්පසතසහස්සානි-කප්පසහසහස්සානි එත්තකා කප්පකොටියො-එත්තකානි කප්පකොටිසතානි -එත්තකානි කප්පකොටිසහස්සානි-එත්තකානි කප්පකොටිසතසහස්සානි වට්ටං වත්තිස්සති, තතො පරං න වත්තිස්සතීති හෙවං නත්ථි, එවම්පි සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති පච්ඡිමාපි කොටි න පඤ්ඤායති. මජ්ඣෙව සංසාරෙ සන්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘මජ්ඣෙ සරස්මිං තිට්ඨතං.’ ඉච්චායස්මාකප්පො -පෙ-
කිසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනේ ද යත්: මෙතෙක් ජාතීන් සසර පවත්නේ යැ, එයින් මතු නො පවත්නේ යැයි මෙසේ නැති. මෙසේත් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිශතයන් - මෙතෙක් ජාතිසහස්රයන් - මෙතෙක් ජාතිශතසහස්රයන් - මෙතෙක් ජාතිකෝටීන් - මෙතෙක් ජාතිකෝටිශතයන් - මෙතෙක් ජාතිකෝටිසහස්රයන් - මෙතෙක් ජාතිකෝටිශතසහස්රයන්, මෙතෙක් වර්ෂයන් - මෙතෙක් වර්ෂශතයන් - මෙතෙක් වර්ෂසහස්රයන් - මෙතෙක් වර්ෂශතසහස්රයන් - මෙතෙක් වර්ෂකොටීන් - මෙතෙක් වර්ෂකොටිශතයන් - මෙතෙක් වර්ෂ කෝටි සහස්‍රයන් - මෙතෙක් වර්ෂකොටිශතසහස්රයන් - මෙතෙක් කල්පයන් - මෙතෙක් කල්පශතයන් - මෙතෙක් කල්පසහස්රයන් - මෙතෙක් කල්පශතසහස්රයන් - මෙතෙක් කල්පකොටීන් - මෙතෙක් කල්පකොටිශතයන් - මෙතෙක් කල්පකොටිසහස්රයන් - මෙතෙක් කල්පකොටිශතසහස්රයන් මුළුල්ලෙහි සසර පවත්නේ යැ එයින් මතු නො පවත්නේ යැ යි මෙසේ නැති. මෙසේත් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර ද නො පැනෙයි පශ්චිම කෙළවර ද නො පැනේ. මැද සසරෙහි මැ සත්ත්වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු නුයි “මජ්ඣෙ සරස්මිං තිට්ඨතං” යනු වේ. ඉච්චායස්මා කප්පො: යනු...
ඔඝෙ ජාතෙ මහබ්භයෙති: කාමොඝෙ භවොඝෙ දිට්ඨොඝෙ අවිජ්ජොඝො ජාතෙ සංජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙ. මහබ්භයෙති: ජාතිභයෙ ජරාභයෙ ව්යාධිභයෙ මරණභයෙති ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’
ඔඝෙ ජාතෙ මහබ්භයෙ යනු: කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය උපන් කල්හි මොනොවට උපන් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි. මහබ්භයෙ යනු: ජාතිභය ඇති ජරාභය ඇති ව්‍යාධිභය ඇති මරණභය ඇති නුයි ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’ යනු වේ.
ජරාමච්චුපරෙතානන්ති: ජරාය ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං මච්චුනා ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං ජාතියා අනුගතානං ජරාය අනුසටානං බ්යාධිනා අභිභූතානං මරණෙන අබ්භාගතානං අතාණානං අලෙනානං අසරණානං අසරණීභූතානන්ති ‘ජරාමච්චුපරෙතානං.’
ජරාමච්චුපරෙතානං යනු: ජරායෙන් පහස්නා ලදුවනට මඩනාලදුවනට යුක්ත වූවනට සමන්වාගත වූවනට මරණයෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්ත වූවනට සමන්වාගත වූවනට ජාතියෙන් අනුගියවුනට ජරායෙන් ලුහුබඳනා ලදුවනට ව්‍යාධියෙන් මඩනා ලදුවනට මරණයෙන් පහරන ලදුවනට ත්‍රාණ රහිතයනට නිලීනස්ථාන රහිතයනට ශරණ රහිතයනට අශරණීභූතයනට නුයි ‘ජරාමච්චුපරෙතානං’ යනු වේ.
දීපං පබ්රූහි මාරිසාති: දීපං තාණං ලෙණං සරණං ගතිං පරායනං බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. මාරිසාති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසා’ති ‘දීපං පබ්රූහි මාරිස.’
දීපං පබ්‍රෑහි මාරිස යනු: ප්‍රතිෂ්ඨාව රක්ෂාස්ථානය නිලීනස්ථානය ශරණය ගතිය පිහිට. බ්‍රෑහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පහළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. මාරිස යනු: තෙල මාරිස යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ සගෞරව සප්‍රතිශ්‍රය නාමයෙක් නුයි ‘දීපං පබ්‍රෑහි මාරිස’ යනු වේ.
ත්වඤ්ච මෙ දීපමක්ඛාහීති: ‘ත්ව’න්ති: භගවන්තං භණති, දීපමක්ඛාහීති: දීපං තාණං ලෙනං සරණං ගතිං පරායනං අක්ඛාහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ත්වඤ්ච මෙ දීපමක්ඛාහි’
ත්වං ච මෙ දීපමක්ඛාහි - ‘ත්වං’ යි භාග්‍යවතුන් අමතයි. දීපමක්ඛාහි යනු: ප්‍රතිෂ්ඨාව ත්‍රාණය ලෙනය ශරණය ගතිය පිහිට අක්ඛාහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘ත්වං ච මෙ දීපමක්ඛාහි’ යනු වේ.
යථයිදං නාපරං සියාති: යථයිදං දුක්ඛං ඉධෙව නිරුජ්ඣෙය්ය, වූපසමෙය්ය අත්ථං ගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්ය පුන පටිසන්ධි කං දුක්ඛං න නිබ්බත්තෙය්ය, කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා කාමභවෙ වා රූපභවෙ වා අරූපභවෙ වා සඤ්ඤාභවෙ වා අසඤ්ඤාභවෙ වා නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ වා එකවොකාරභවෙ වා චතුවොකාරභවෙ වා පඤ්චවොකාරභවෙ වා පුනගතියා වා උප්පත්තියා වා පටිසන්ධියා වා භවෙ වා සංසාරෙ වා වට්ටෙ වා න ජායෙය්ය න සංජායෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය ඉධෙව නිරුජ්ඣෙය්ය වූපසමෙය්ය අත්ථංගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්යාති ‘යථයිදං නාපරං සියා’
යථයිදං නාපරං සියා යනු: යම්සේ මෙ දුක මෙ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් ව්‍යුපශමනය වන්නේ නම් අස්තයට යන්නේ නම් සන්හිඳෙන්නේ නම් නැවත පිළිසඳින් වන දුක නූපදනේ නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාමභවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සංඥාභවයෙහි හෝ අසංඥාභවයෙහි හෝ නෛවසංඥානාසංඥා භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවොකාරභවයෙහි හෝ නැවත ගතියෙහි හෝ උපතෙහි හෝ පිළිසඳහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තයෙහි හෝ නූපදනේ නම් මොනොවට නූපදනේ නම් නො නිපදනේ නම් වෙසෙසින් නො නිපදනේ නම් මෙ අත් බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් ව්‍යුපශමනය වන්නේ නම් අස්තයට යන්නේ නම් සන්හිඳෙන්නේ නම් නුයි ‘යථයිදං නාපරං සියා’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“මජ්ඣෙ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පො) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූහි මාරිස, ත්වඤ්ච මෙ දීපමක්ඛාහි යථයිදං නාපරං සියා”ති.
“මජ්ඣෙ සරස්මිං -පෙ- යථයිදං නාපරං සියා” යී.