9
9.
9.
දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා, අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරො ඛග්ගවිසාණකප්පො.
ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. (එහෙයින්) පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙති “පබ්බජිතාපි ඉධෙකච්චෙ නිස්සයෙපි දිය්යමානෙ උද්දෙසෙපි දිය්යමානෙ පරිපුච්ඡායපි දිය්යමානෙ චීවරෙපි දිය්යමානෙ පත්තෙපි දිය්යමානෙ ලොහථාලකෙපි දිය්යමානෙ ධම්මකරෙකෙපි” දිය්යමානෙ පරිස්සාවනෙපි දිය්යමානෙ ථවිකෙපි දිය්යමානෙ උපාහනෙපි දිය්යමානෙ කායබන්ධනෙපි දිය්යමානෙ න සුස්සූසන්ති න සොතා ඔදහන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති, අනස්සවා අවචනකරං පටිලොමවුත්තිනො අඤ්ඤෙනෙව මුඛං කරොන්තී’ති ‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ.
දුස්සඞ්ගහා පබ්බජිතා’පි එකෙ යනු: මෙලොවැ ඇතැම් පැවිද්දෝ ත් නිස දෙනු ලබන කල්හිදු උදෙස් දෙනුලබන කල්හිදු පරිපෘච්ඡා දෙනු ලබන කල්හිදු සිවුරු දෙනුලබන කල්හිදු පාත්‍ර දෙනු ලබන කල්හිදු ලොහො තලි දෙනු ලබන කල්හිදු ඩබරා දෙනුලබන කල්හිදු පෙරහන දෙනු ලබන කල්හිදු ථවිකා (පසුඹි) දෙනු ලබන කල්හිදු වහන් දෙනු ලබන කල්හිදු කාබහන් දෙනු ලබන කල්හිදු නො අසති, කන් යොමු නො කෙරෙති, දැනගනු පිණිස සිත නො පිහිටුවති අවවාද නො අසන්නාහු වචන නො කරන්නාහු විරුද්ධවැ පවත්නාහු ඉවත බලත්නුයි. ‘දුස්සඩ්ගහා පබ්බජිතාපි එකෙ’ යනු වේ.
අථො ගහට්ඨා ඝරමාවසන්තාති ගහට්ඨාපි ඉධෙකච්චෙ හත්ථිම්හිපි දිය්යමානෙ -පෙ- රථෙපි-ඛෙත්තෙපි-වත්ථුම්හිපි-හිරඤ්ඤෙපි-සුවණ්ණෙපි දිය්යමානෙ ගාමෙපි-නිගමෙපි-නගරෙපි-රට්ඨෙපි-ජනපදෙපි දිය්යමානෙ න සුස්සූසන්ති -පෙ-
අථො ගහට්ඨා ඝරමාවසන්තා යනු: මෙලොවැ ඇතැම් ගෘහස්ථයෝ ද ඇතකුදු දෙනු ලබන කල්හි ....රියකුදු - කෙතකුදු - වත්නකුදු - අමුරනුදු-රත්රනුදු දෙනු ලබන කල්හි ගමකුදු- නියම්ගමකුදු - නුවරකුදු- රටකුදුදනව්වකුදු දෙනු ලබන කල්හි නො අසති ...
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වාති. අත්තානං ඨපෙත්වා සබ්බෙ ඉමස්මිං අත්ථෙ පරපුත්තා, තෙසු පරපුත්තෙසු අප්පොස්සුක්කො හුත්වා අව්යාවටො හුත්වා අනපෙක්ඛො හුත්වාති ‘අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා යනු: තමා හැර හැම දෙන මෙ අරුත්හි පරපුත්ර නම් වෙති. ඒ පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ ව්‍යාපෘත නො වැ අපේක්ෂා රහිත වත්නුයි ‘අප්පොස්සුක්කෝ පරපුත්තෙසු හුත්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’ති.
“දුස්සඞ්ගහා පබ්බජිතා පි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.