යෙදුමෙන් කියවන්න

7

7.

7.

ඊති ච ගණ‍්ඩො ච උපද‍්දවො ච රොගො ච සල‍්ලං ච භයං ච මෙතං, එතං භයං කාමගුණෙසු දිස‍්වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

(ආගන්තුක ව්‍යසන හේතු වූ) ඊතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රාගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද යන තෙල පස්කම් ගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.

ඊති ච ගඩ‍්ඩො ච උපද‍්දවො ච රොගො ච සල‍්ලං ච භයං ච මෙතන‍්ති වුත‍්තං හෙතං භගවතා: “භයන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, රොගොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගණ‍්ඩොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං සල‍්ලන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සඞ‍්ගොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, පඞ‍්කොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගබ‍්භොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, කස‍්මා ච භික‍්ඛවෙ, භයන‍්ති කාමානමෙතං අධිවචනං, යස‍්මා ච කාමරාගරත‍්තායං භික‍්ඛවෙ ඡන්‍දරාගවිනිබද‍්ධො දිට‍්ඨධම‍්මිකාපි භයා න පරිමුච‍්චති, සම‍්පරායිකාපි භයා න පරිමුච‍්චති, තස‍්මා භයන‍්ති කාමානමෙතං අධිවචනං. කස‍්මා ච භික‍්ඛවෙ, දුක‍්ඛන‍්ති-රොගොති-ගණ‍්ඩොති-සල‍්ලන‍්ති-සඞ‍්ගොති-පඞ‍්කොති-ගබ‍්භොති කාමානමෙතං අධිවචනං, යස‍්මා ච කාමරාගරත‍්තායං භික‍්ඛවෙ ඡන්‍දරාගවිනිබද‍්ධො දිට‍්ඨධම‍්මිකාපි භයා න පරිමුච‍්චති, සම‍්පරායිකාපි භයා න පරිමුච‍්චති, තස‍්මා ගබ‍්භොති කාමානමෙතං අධිවචන”න‍්ති.

ඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, තෙල “භය” යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘දුක’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘රෝග’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ගණ්ඩ’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ශල්‍ය’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘සඞ්ග’ යනු කාමයට නමෙක. මහණෙනි, තෙල ‘ගර්හ’ යනු කාමයනට නමෙකි. මහණෙනි, වැළිත් කවර හෙයින් තෙල “භය” යනු කාමයට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාගයෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකහයෙනුදු නො මිද්දේ ද, සාම්ප්‍රරායික භයෙනුදු නො මිද්දේ ද, එහෙයින් තෙල ‘භය’ යනු කාමයනට අධිවචන වෙයි. කවර හෙයින් මහණෙනි, තෙල ‘දුක’ යනු රෝග යනු ගණ්ඩ යනු ශල්‍ය යනු- සඞ්ග යනු දුක යනු- ගර්හ යනු කාමයනට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාග යෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකගහයෙනුදු නො මිදේ ද සාම්පරායික ගර්හයෙනුදු නො මිදේ ද එහෙයින් තෙල ‘ගර්හ යනු කාමයනට අධිවචන වේ” යයි.

1. “භයං දුක‍්ඛං රොගො ච ගණ‍්ඩො සල‍්ලං ච සඞ‍්ගො ච පඞ‍්කො ච ගබ‍්භො උභයං,

1-2. ‘භය ද දුක ද රෝගය ද ගණ්ඩයද ශල්‍යයද සඞ්ගයද පඞ්ක යැ ගර්‍භය යන දෙක ද යන මොහු කාමයෝ යි කියනු ලැබෙති යම් කාමයෙක්හි ඇලුණු මධුරස්භාවයෙන් බැසගත් පෘථග්ජන තෙම පුනර්‍භවයට (පරලෝකයෙහි ෂඩායතන ගර්හයට) යේ නම් ඔහු යැ.

2. එතෙ කාමා, පවුච‍්චන‍්ති යත්‍ථ සත‍්තො පුථුජ‍්ජනො ඔතිණ‍්ණො සාතරූපෙන පුන ගබ‍්භාය ගච‍්ඡති.’

3. යතො ච භික‍්ඛු ආතාපී සම‍්පජඤ‍්ඤං න රිච‍්චති, සො ඉමං පලිපං’ දුග‍්ගං අතිකම‍්ම තථාවිධො පජං ජාතිජරූපෙතං ඵන්‍දමානං අවෙක‍්ඛතී ති.

3. යම් හෙයකින් මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානය නො හරී ද, එබඳු වූ හෙතෙම මේ කර්දම (මඩ) දුර්‍ගය ඉක්මවා ජාතියෙන් යුක්ත වූ සැලෙන ප්‍රජාව බලා”යි.

ඊති ච ගණ‍්ඩො ච උපද‍්දවො ච රොගො ච සල‍්ලං ච භයං ච මෙතං එතං භයං කාමගුණෙසු දිස‍්වාති: එතං භයං කාමගුණෙසු දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘එතං භයං කාමගුණෙසු දිස‍්වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

ඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්‌වා, යනු: පස්කම්ගුණයෙහි තෙල බිය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘එතං භයං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ එ පසේබුදුහු:

“ඊති ච ගණ‍්ඩො ච උපද‍්දවො ච රොගො ච සල‍්ලං ච භයං ච මෙතං, එතං භයං කාමගුණෙසු දිස‍්වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති

ඊතී ච ගණ්‌ඩො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.