2. 1
2. 1.
2. 1.
කො’ධ සන‍්තුසිතො ලොකෙ (ඉච‍්චායස‍්මා තිස‍්සමෙත‍්තෙය්‍යො) කස‍්ස නො සන්ති ඉඤ‍්ජිතා කො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන්තා න ලිප‍්පති කං බ්‍රූසි මහාපුරිසො’ති කො’ධ සිබ‍්බනිමච‍්චගා.
(ආයුෂ්මත්, තිස්සමෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්.) “මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියන සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්ම ගියේ දැ” යි.
කො’ධ සන‍්තුසිතො ලොකෙ’ති: කො ලොකෙ තුට‍්ඨො සන‍්තුට‍්ඨො අත‍්තමනො පරිපුණ‍්ණසංකප‍්පොති ‘කොධ සන‍්තුසිතො ලොකෙ’.
කෝධ සන්තුසිතො ලෝකේ යනු: ලොවැ කවරෙක් තුටු වූයේ සතුටු වූයේ සියමන් වූයේ පිරිපුන් මනදොළ ඇතියේ ද නුයි ‘කො’ ධ සන්තුසිතො ලෝකේ, යනු වේ.
ඉච‍්චායස‍්මා තිස‍්සමෙත‍්තෙය්‍යො’ති: ‘ඉච‍්චා’ති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතා. නාමෙතං ඉච‍්චා’ති. ආයස‍්මා’ති, පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස‍්සාධිවචනමෙතං ‘ආයස‍්මා’ති. තිස‍්සො’ති තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො නාමං නාමකම‍්මං නාමධෙය්‍යං නිරුත‍්ති බ්‍යඤ‍්ජනං අභිලාපො. මෙත‍්තෙය්‍යො’ති තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගොත‍්තං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො’ති ‘ඉච‍්චායස‍්මා තිස‍්සමෙත‍්තෙය්‍යො.’
ඉච්චායස්මා තිස්සමෙත්තෙය්‍යො යනු: ඉච්ච යනු: පදසන්ධි යැ පද සංසර්‍ග යැ පද පූරණ යැ අක්‍ෂර සමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ, තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියවචන යැ ගරු වචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙකි. තිස්ස යනු: ඒ බමුණු ගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි. මෙත්තෙය්‍ය යනු: ඒ බමුණු ගේ ගොත්‍ර යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර නුයි ‘ඉච්චායස්මා තිස්ස මෙත්තෙය්‍යො’ යනු වේ.
කස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතාති: තණ‍්හිඤ‍්ජිතං දිට‍්ඨිඤ‍්ජිතං මානිඤ‍්ජිතං කිලෙසිඤ‍්ජිතං කාමිඤ‍්ජිතං. කස‍්සිමෙ ඉඤ‍්ජිතා නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නුපලබ‍්භන‍්ති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති “කස‍්ස නො සන්ති ඉඤ‍්ජිතා.”
කස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: තෘෂ්ණායෙන් චලන (සැලීම) යැ දෘෂ්ටියෙන් චලන යැ මානයෙන් චලන යැ ක්ලේශයෙන් චලන යැ කාමයෙන් චලන යයි. කවරක්හට මේ චලනයෝ නැද්ද, නො වෙද්ද, විද්‍යමාන නො වෙද්ද, නොලැබෙත් ද, ප්‍රහීණ වූවාහු ද, සිඳුණාහු ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූවාහු ද, අභව්‍යොත්පත්තික වූවාහු ද, නුවණ ගින්නෙන් දැවුණාහු දැ යි ‘කස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
කො උභන‍්තමභිඤ‍්ඤායා’ති: කො උභො අන‍්තෙ අභිඤ‍්ඤාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා’ති ‘කො උභන‍්තමභිඤ‍්ඤාය’.
කො උභන්තමභිඤ්ඤාය යනු: කවරෙක් උභය අන්තයන් ස්වලක්ෂණාවබෝධයෙන් දැනැ අවබෝධ කොට තුලනය කොට තීරණය කොට හෙළි කොට ප්‍රකට කොට නුයි ‘කො උභන්තමභිඤ්ඤාය’ යනු වේ.
මජ‍්ඣෙ මන්තා න ලිප‍්පතී’ති: මජ‍්ඣෙ මන‍්තාය න ලිප‍්පති අලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතී ති, ‘මජ‍්ඣෙ මන්තා න ලිප‍්පති’.
මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද නො ඇලුණේ ද උපලිප්ත නො වූයේ නික්මුණේ නිඃසෘත වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වේ ද විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාසය කෙරේ ද යි ‘මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
කං බ්‍රූසි මහාපුරිසොතීති: මහාපුරිසො අග‍්ගපුරිසො සෙට‍්ඨපුරිසො විසෙට‍්ඨපුරිසො පාමොක‍්ඛපුරිසො උත‍්තමපුරිසො පධානපුරිසො පවරපුරිසො’ති. කං බ්‍රූසී: කං කථෙසි කං මඤ‍්ඤසි කං භණසි කං පස‍්සසි කං වොහරසීති. ‘කං බ්‍රූසි මහාපුරිසො’ති.
කං බ්‍රෑසි මහාපුරිසොති යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛපුරුෂ යැ උත්තම පුරුෂ යැ ප්‍රධාන පුරුෂ යැ ප්‍රවර පුරුෂ යැ’යි කවරක්හු දෙසන සේක් ද? කවරක්හු කියන සේක් ද? කවරක්හු හඟින සේක් ද? කවරක්හු වදාරණ සේක් ද? කවරක්හු දක්නා සේක් ද? කවරක්හු වහරන සේක් ද යි ‘කං බ්‍රෑසි මහා පුරිසොති’ යනු වේ.
කො’ධ සිබ‍්බනිමච‍්චගා’ති කො ඉධ සිබ‍්බනිං තණ‍්හං අච‍්චගා උපච‍්චගා අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තො’ති. කොධ සිබ‍්බනිමච‍්චගා’.
කො’ධ සිබ්බනිමච්චගා යනු: කවරෙක් මෙහි සිබ්බනිය තෘෂ්ණාව ‘ඉක්මී ද? ඉක්මගියේ ද? අතික්‍රාන්ත ද? සමතික්‍රාන්ත ද? ව්‍යතිවෘත්ත දැයි ‘කො’ධ සිබ්බති මච්චගා’ යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ ඒ බමුණු:
“කො’ධ සන‍්තුසිතො ලොකෙ (ඉච‍්චායස‍්මා තිස‍්සමෙත‍්තෙය්‍යො) කස‍්ස නො සන්ති ඉඤ‍්ජිතා කො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන්තා න ලිප‍්පති, කං බ්‍රූසි මහාපුරිසො’ති කො’ධ සිබ‍්බනිමච‍්චගා”ති.
“කො’ධ සන්තුසිතො ලෝකේ -පෙ- කො’ධ සිබ්බනි මච්චගා” යී.