29-31. ඤාණත‍්තයං
29-31. ඤාණත‍්තයං
29-31. ඥානත්‍රය
කථං විහාරනානත‍්තෙ පඤ‍්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත‍්ති නානත‍්තෙ පඤ‍්ඤා සමාපත‍්තට‍්ඨෙ ඤාණං, විහාරසමාපත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං:
කිසෙයින් (අනිත්‍යානුදර්‍ශනාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන වෙයි, (අනිමිත්තාදි) සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථ ඥාන වෙයි, විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන වෙයි යත්:
නිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති අනිමිත‍්තො විහාරො, පණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති අප‍්පණිහිතො විහාරො, අභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති සුඤ‍්ඤතො විහාරො.
සංස්කාරනිමිත්ත භය විසින් මොනොවට දක්නේ සංස්කාරනිමිත්ත ප්‍රතිපක්‍ෂ නිර්‍වාණයෙහි අධිමුක්ත (නිම්න) බැවින් (සංස්කාරනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය (විදර්‍ශනාඥානයෙන්) දකී නම් (ඒ) අනිමිත්තවිහාර නම් වෙයි. තෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ (තෘෂ්ණාප්‍රතිපක්‍ෂ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) අප්‍රණිහිතවිහාර නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ (ආත්මවිරහිත වූ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (අභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) ශූන්‍යතවිහාර නම් වේ.
නිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අනිමිත‍්තා සමාපත‍්ති. පණාධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතං අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා සමාපත‍්ති. අභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, සුඤ‍්ඤතා සමාපත‍්ති.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්ත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට තෘෂ්ණාප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අද්මුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
නිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්කඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අනිමිත‍්තා විහාරසමාපත‍්ති. පණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා විහාරසමාපත‍්ති. අභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, සුඤ‍්ඤතා විහාරසමාපත‍්ති.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (සංස්කාරනිමිත්ත නුවණින් ස්පශී කොට කොට (එණි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, විපාක ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵල සමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිත විහාරසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ආත්මාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශුන්‍යතවිහාර සමාපත්ති නම් වේ.
රූපනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, අනිමිත‍්තො විහාරො. රූපපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, අපප‍්පණිහිතො විහාරො. රූපාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, සුඤ‍්ඤතො විහාරො.
රූපනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. රූපතෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශය කොට කොට භඞ්ගය දකී නම්, අප්‍රණීහිතවිහාර නම් වෙයි. රූපාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ශූන්‍යතවිහාර නම් වේ.
රූපනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අනිමිත‍්තා සමාපත‍්ති. රූපපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා සමාපත‍්ති. රූපාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, සුඤ‍්ඤතා සමාපත‍්ති.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්ත සමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
රූපනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අනිමිත‍්තා විහාසමාපත‍්ති. රූපපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා විහාරසමාපත‍්ති. රූපාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, සුඤ‍්ඤතා විහාරසමාපත‍්ති.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකි නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
වෙදනානිමිත‍්තං -පෙ- සඤ‍්ඤානිමිත‍්තං -පෙ- සඞ‍්ඛාරනිමිත‍්තං -පෙ- විඤ‍්ඤාණ නිමිත‍්තං -පෙ- චක‍්ඛුනිමිත‍්තං -පෙ- ජරාමරණනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, අනිමිත‍්තො විහාරො. ජරාමරණපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, අප‍්පණිහිතො විහාරො. ජරාමරණාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, සුඤ‍්ඤතො විහාරො.
වේදනානිමිත්ත ... සංඥානිමිත්ත ... සංස්කාරනිමිත්ත ... විඥානනිමිත්ත ... චක්ඛුනිමිත්ත ... ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණ ප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් අප්‍රණිහිතවිහාර නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ශූන්‍යතවිහාර නම් වේ.
ජරාමරණනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අනිමිත‍්තා සමාපත‍්ති. ජරාමරණපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා සමාපත‍්ති. ජරාමරණාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති සුඤ‍්ඤතා සමාපත‍්ති.
ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අනිමිත්ත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
ජරාමරණනිමිත‍්තං භයතො සම‍්පස‍්සමානො අනිමිත‍්තෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අනිමිත‍්තං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති අනිමිත‍්තා විහාරසමාපත‍්ති. ජරාමරණපණිධිං භයතො සම‍්පස‍්සමානො අප‍්පණිහිතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං අප‍්පණිහිතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, අප‍්පණිහිතා විහාරසමාපත‍්ති. ජරාමරණාභිනිවෙසං භයතො සම‍්පස‍්සමානො සුඤ‍්ඤතෙ අධිමුත‍්තත‍්තා ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සති, පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා නිරොධං නිබ‍්බානං සුඤ‍්ඤතං ආවජ‍්ජිත්‍වා සමාපජ‍්ජති, සුඤ‍්ඤතා විහාරසමාපත‍්ති.
ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
අඤ‍්ඤො අනිමිත‍්තො විහාරො, අඤ‍්ඤො අප‍්පණිහිතො විහාරො, අඤ‍්ඤො සුඤ‍්ඤතො විහාරො. අඤ‍්ඤා අනිමිත‍්තා සමාපත‍්ති. අඤ‍්ඤා අප‍්පණිහිතා සමාපත‍්ති, අඤ‍්ඤා සුඤ‍්ඤතා සමාපත‍්ති. අඤ‍්ඤා අනිමිත‍්තා විහාරසමාපත‍්ති, අඤ‍්ඤා අප‍්පණිහිතා විහාරසමාපත‍්ති, අඤ‍්ඤා සුඤ‍්ඤතා විහාරසමාපත‍්ති.
අනිමිත්තවිහාරය අනෙකෙක, අප්‍රණිහිතවිහාරය අනෙකෙක, ශූන්‍යතවිහාරය අනෙකෙකි. අනිමිත්තසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතසමාපත්තිය අනෙකක, ශූන්‍යතසමාපත්තිය අනෙකකි. අනිමිත්තවිහාරසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතවිහාරසමාපත්තිය අනෙකක, ශූන්‍යතවිහාරසමාපත්තිය අනෙකකි.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘විහාරනානත‍්තෙ පඤ‍්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා සමාපත‍්තට‍්ඨෙ ඤාණං, විහාරසමාපත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විහාරනානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්තිනානත්තේ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණ, විහාරසමාපත්තිනානත්තේ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං’යී.
ඤාණත‍්තයනිද‍්දෙසො.
ඥානත්‍රයනිර්දේශ යි.