25-28. පටිසම‍්භිදාඤාණං
25-28. පටිසම‍්භිදාඤාණං
25-28. ප්‍රතිසංවිද් ඥානය
කථං අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
කිසෙයින් අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන වෙයි, ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන වෙයි, නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන වෙයි, ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
සද‍්ධින්‍ද්‍රියං ධම‍්මො, විරියින්‍ද්‍රියං ධම‍්මො, සතින්‍ද්‍රියං ධම‍්මො, සමාධින්‍ද්‍රියං ධම‍්මො, පඤ‍්ඤින්‍ද්‍රියං ධම‍්මො, අඤ‍්ඤො සද‍්ධින්‍ද්‍රියං ධම‍්මො අඤ‍්ඤො විරියින්‍ද්‍රියං ධම‍්මො, අඤ‍්ඤො සතින්‍ද්‍රියං ධම‍්මො, අඤ‍්ඤො සමාධින්‍ද්‍රියං ධම‍්මො, අඤ‍්ඤො පඤ‍්ඤින්‍ද්‍රියං ධම‍්මො, යෙන ඤාණෙන ඉමෙ නානා ධම‍්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ධම‍්මා පටිවිදිතා’ති. තෙන වුච‍්චති, ‘ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
ශ්‍රද්ධේන්‍ද්‍රිය ධර්‍මයෙක, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ධර්‍මයෙක, සමාධීන්‍ද්‍රිය ධර්‍මයෙක, ප්‍රඥේන්‍ද්‍රිය ධර්‍මයෙකි, ශ්‍රද්ධේන්‍ද්‍රිය අනෙකෙක, වීර්ය්‍යේන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, සමාධීන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, ප්‍රඥේන්‍ද්‍රියධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද ඒ ඥානයෙන් මැ මේ නානාධර්‍මයෝ අභිමුඛභාවයෙන් දන්නාලද්දාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යි
අධිමොක‍්ඛට‍්ඨො අත්‍ථො පග‍්ගහට‍්ඨො අත්‍ථො, උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, දස‍්සනට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අධිමොක‍්ඛට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පග‍්ගහට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො දස‍්සනට‍්ඨො අත්‍ථො යෙන ඤාණෙන ඉමෙ නානා අත්‍ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්‍ථා පටිවිදිතා’ති. තෙන වුච‍්චති ‘අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
අධිමෝක්‍ෂකෘත්‍යය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහකෘත්‍යය අර්‍ත්‍ථයෙක, උපස්ථාන (වැටහීම්) කෘත්‍යය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපකෘත්‍යය අර්‍ත්‍ථයෙක, දර්‍ශනකෘත්‍යය අර්‍ත්‍ථයෙකි. අධිමෝක්‍ෂකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහකෘත්‍යසංඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, දර්‍ශනකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට වූවාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’යී.
පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්චත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. අඤ‍්ඤා ධම‍්මනිරුත‍්තියො, අඤ‍්ඤා අත්‍ථනිරුත‍්තියො. යෙන ඤාණෙන ඉමා නානා නිරුත‍්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානා නිරුත‍්තියො පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
සද්ධින්‍ද්‍රියාදි පඤ්චධර්‍මයන් (පරහට) දක්වනු සඳහා චතුර්විධ නාමව්‍යඤ්ජන නාමනිරුක්ති නාමාභිලාපයෝ වෙති. (අධිමෝක්‍ෂාදි) පඤ්චාර්‍ත්‍ථයන් දක්වනු සඳහා නාමව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ නිරුක්තීහු දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී
පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දසසු නිරුත‍්තිසු ඤාණානි. අඤ‍්ඤානි ධම‍්මෙසු ඤාණානි, අඤ‍්ඤානි අත්‍ථෙසු ඤාණානි, අඤ‍්ඤානි නිරුත‍්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානා ඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ඤාණා පටිවිදිතාති. තෙන වුච‍්චති: ‘පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මයෙහි ඥානයෝ යැ, අර්‍ත්‍ථයෙහි ඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තියෙහි ඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං”යී.
සද‍්ධාබලං ධම‍්මො, විරියබලං ධම‍්මො, සතිබලං ධම‍්මො, සමාධිබලං ධම‍්මො, පඤ‍්ඤාබලං ධම‍්මො. අඤ‍්ඤො සද‍්ධාබලං ධම‍්මො, අඤ‍්ඤො විරියබලං ධම‍්මො, අඤ‍්ඤො සතිබලං ධම‍්මො, අඤ‍්ඤො සමාධිබලං ධම‍්මො, අඤ‍්ඤො පඤ‍්ඤාබලං ධම‍්මො. යෙන ඤාණෙන ඉමෙ නානා ධම‍්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ධම‍්මා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
ශ්‍රද්ධාබලය ධර්‍මයෙක, වීර්‍ය්‍යබලය ධර්‍මයෙක, ස්මෘතිබලය ධර්‍මයෙක, සමාධිබලය ධර්‍මයෙක, ප්‍රඥාබලය ධර්‍මයෙකි. ශ්‍රද්ධාබලය අන්‍යධර්‍මයෙක, වීර්‍ය්‍යබලය අන්‍යධර්‍මයෙක, ස්මෘතිබලය අන්‍යධර්‍මයෙක, සමාධිබලය අන්‍යධර්‍මයෙක, ප්‍රඥාබලය අන්‍යධර්‍මයෙකි. යම් ඥානයෙකින් මේ විවිධ ධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි. “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
අස‍්සද‍්ධියෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, කොසජ‍්ජෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, පමාදෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, උද‍්ධච‍්චෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, අවිජ‍්ජාය අකම‍්පියට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අස‍්සද‍්ධියෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො කොසජ‍්ජෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පමාදෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො උද‍්ධච‍්චෙ අකම‍්පියට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අවිජ‍්ජාය අකම‍්පියට‍්ඨො අත්‍ථො. යෙන ඤාණෙන ඉමෙ නානා අත්‍ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්‍ථා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙකි. අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙකි, යම් ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං”යී.
පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්ච අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. අඤ‍්ඤා ධම‍්මනිරුත‍්තියො, අඤ‍්ඤා අත්‍ථනිරුත‍්තියො. යෙන ඤාණෙන ඉමා නානා නිරුත‍්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානා නිරුත‍්තියො පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
ශ්‍රද්ධාබලාදි පඤ්චධර්‍මයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙති. පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධනිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධ නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී.
පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දසසු නිරුත‍්තිසු ඤාණානි. අඤ‍්ඤානි ධම‍්මෙසු ඤාණානි, අඤ‍්ඤානි අත්‍ථෙසු ඤාණානි, අඤ‍්ඤානි නිරුත‍්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ඤාණා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ, අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො. අඤ‍්ඤො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො, අඤ‍්ඤො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මො. යෙන ඤාණෙන ඉමෙ නානා ධම‍්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාධම‍්මා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍මයෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අනෙකෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ විවිධධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධධර්‍මයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, පවිචයට‍්ඨො අත්‍ථො, පග‍්ගහට‍්ඨො අත්‍ථො, ඵරණට‍්ඨො අත්‍ථො, උපසමට‍්ඨො අත්‍ථො, අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, පටිසඞ‍්ඛානට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පවිචයට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පග‍්ගහට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො ඵරණට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො උපසමට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පටිසඞ‍්ඛානට‍්ඨො අත්‍ථො. යෙන ඤාණෙන ඉමෙ නානා අත්‍ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්‍ථා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
උපස්ථාන (එළඹසිටි) ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රවිචය ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහස්වභාවය අර්‍ත්‍ථයෙක, පැතිරීම් ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපශම ස්වභාවය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේප ස්වභාවය අර්‍ත්‍ථයෙක, මධ්‍යස්ථ ස්වභාවය අර්‍ත්‍ථයෙකි. උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රවිචයස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පැතිරීම් ස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපශමස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, මධ්‍යස්ථස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ ඥානාර්‍ත්‍ථයෝ දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ අභිමුඛ කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’යී.
සත‍්ත ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, සත‍්ත අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. අඤ‍්ඤා ධම‍්මනිරුත‍්තියො, අඤ‍්ඤා අත්‍ථනිරුත‍්තියො, යෙන ඤාණෙන ඉමා නානානිරුත‍්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානානිරුත‍්තියො පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
සතිසම්බොජ්ඣඞ්ගාදි සප්තධර්‍මයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. උපස්ථානාදි සප්තාර්‍ත්‍ථයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානා නිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානා නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
සත‍්තසු ධම‍්මෙසු ඤාණානි, සත‍්තසු අත්‍ථෙසු ඤාණානි, චුද‍්දසු නිරුත‍්තිසු ඤාණානි, අඤ‍්ඤානි ධම‍්මෙසු ඤාණානි, අඤ‍්ඤානි අත්‍ථෙසු ඤාණානි, අඤ‍්ඤානි නිරුත‍්තිසු ඤාණානි, යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාඤාණා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
සප්තධර්‍මඥානයෝ යැ සප්ත අර්‍ත්‍ථඥානයෝ යැ. තුදුස්නිරුක්තිඥානයෝ යී. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ. අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
සම‍්මාදිට‍්ඨි ධම‍්මො, සම‍්මාසඞ‍්කප‍්පො ධම‍්මො, සම‍්මාවාචා ධම‍්මො, සම‍්මාකම‍්මන‍්තො ධම‍්මො, සම‍්මාආජීවො ධම‍්මො, සම‍්මාවායාමො ධම‍්මො, සම‍්මාසති ධම‍්මො, සම‍්මාසමාධි ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාදිට‍්ඨි ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාසඞ‍්කප‍්පො ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාවාචා ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාකම‍්මන‍්තො ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාආජීවො ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාවායාමො ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාසති ධම‍්මො, අඤ‍්ඤො සම‍්මාසමාධි ධම‍්මො, යෙන ඤාණෙන ඉමෙ නානාධම‍්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාධම‍්මා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
සම්‍යග්දෘෂ්ටිය ධර්‍මයෙක, සම්‍යක්සංකල්පය ධර්‍මයෙක, සම්‍යග්වචනය ධර්‍මයෙක, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයෙක, සම්‍යගාජීවය ධර්‍මයෙක, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයෙක, සම්‍යක්ස්මෘතිය ධර්‍මයෙක, සම්‍යක්සමාධිය ධර්‍මයෙකි. සම්‍යග්දෘෂ්ටිධර්‍මය අනෙකෙක, සම්‍යක්සංකල්පධර්‍මය අනෙකෙක, සම්‍යග්වචනධර්‍මය අනෙකෙක, සම්‍යක්කර්‍මාන්තධර්‍මය අනෙකෙක, සම්‍යගාජීවධර්‍මය අනෙකෙක, සම්‍යග්ව්‍යායාමධර්‍මය අනෙකෙක, සම්‍යක්ස්මෘතිධර්‍මය අනෙකෙක, සම්‍යක්සමාධිධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යී.
දස‍්සනට‍්ඨො අත්‍ථො, අභිනිරොපනට‍්ඨො අත්‍ථො, පරිග‍්ගහට‍්ඨො අත්‍ථො, සමුට‍්ඨානට‍්ඨො අත්‍ථො, වොදානට‍්ඨො අත්‍ථො, පග‍්ගහට‍්ඨො අත්‍ථො, උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො දස‍්සනට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අභිනිරොපනට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො පරිග‍්ගහට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො සමුට‍්ඨානට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො උපට‍්ඨානට‍්ඨො අත්‍ථො, අඤ‍්ඤො අවික‍්ඛෙපට‍්ඨො අත්‍ථො, යෙන ඤාණෙන ඉමෙ නානා අත්‍ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්‍ථා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
දර්‍ශනස්වභාවය අර්‍ත්‍ථයෙක, අභිනිරෝපණ (සිත අරමුණට නඟන) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිග්‍ර (චතුර්විධ වාක්සංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, සමුත්‍ථාන (ත්‍රිවිධ කායසංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිශුද්ධස්වභාවය අර්‍ත්‍ථයෙක, (වීර්‍ය්‍ය වශයෙන්) ප්‍රග්‍රහ ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපස්ථානාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙකි. දර්‍ශනස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අභිනිරෝපණස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, සමුත්‍ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිශුද්ධස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාඅර්‍ත්‍ථයෝ දන්නාහලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානා අර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අර්‍ත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
අට‍්ඨ ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, අට‍්ඨ අත්‍ථෙ සන්‍දස‍්සෙතු බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. අඤ‍්ඤා ධම‍්මනිරුත‍්තියො, අඤ‍්ඤා අත්‍ථනිරුත‍්තියො. යෙන ඤාණෙන ඉමා නානානිරුත‍්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානානිරුත‍්තියො පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
අෂ්ටධර්‍මයන් (මෙරමාහට) දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. අෂ්ටඅර්‍ත්‍ථයන් දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානානිරුක්තීහු දන්නා ලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
අට‍්ඨසු ධම‍්මෙසු ඤාණානි, අට‍්ඨසු අත්‍ථෙසු ඤාණානි, සොළසසු නිරුත‍්තීසු ඤාණානි. අඤ‍්ඤානි ධම‍්මෙසු ඤාණානි, අඤ‍්ඤානි අත්‍ථෙසු ඤාණානි, අඤ‍්ඤානි නිරුත‍්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාඤාණා පටිවිදිතා’ති. තෙන වුච‍්චති: ‘පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
අෂ්ටධර්‍මඥානයෝ යැ අෂ්ටඅර්‍ත්‍ථඥානයෝ යැ සොළොස් නිරුක්තිඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ. නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ මොනොවට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
පටිසම‍්භිදාඤාණනිද‍්දෙසො.
ප්‍රතිසංවිද්ඥානනිර්දේශ යි.