යෙදුමෙන් කියවන්න

චක‍්ඛුපාලත්‍ථෙරගාථා

1. 10. 5.

1. 10. 5.

95. අන්‍ධොහං හතනෙත‍්තොස‍්මි කන‍්තාරද‍්ධානපක‍්කන‍්තො, සයමානො’පි ගච‍්ඡිස‍්සං න සහායෙන පාපෙනා’ති.

95. මම නටනෙත් ඇත්තෙම් අන්‍ධ වෙමි. කතරඅදන් මඟට පැමිණියෙම් වෙමි, හෝනෙම් නමුදු පාපමිත්‍රයකු සමඟ නො යමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා චක‍්ඛුපාලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ ...

චක‍්ඛුපාලත්‍ථෙරගාථා.

චක්ඛුපාල ස්ථවිරගාථා යි.