ධම‍්මදින‍්නාථෙරීගාථා
1. 12.
1. 12.
12. ඡන්‍දජාතා අවසායී මනසා ච ඵුඨා සියා, කාමෙසු අප‍්පටිබද‍්ධචිත‍්තා උද‍්ධංසොතාති වුච‍්චතීති.
12. (අග්‍ර ඵලය පිණිස) උපන් ඡන්‍දය ඇත්තී මහණුවම්හි අවසානය (නිවන) පතන්නී (යට තුන්මග) සිතින් (නිවන) ස්පර්ශී කළා වෙයි. කාමයෙහි පිළිබැඳි සිත් නැත්තී ‘උද්ධංසොතා’යයි කියනු ලැබේ.
ඉත්‍ථං සුදං ධම‍්මදින‍්නා ථෙරී ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ධම්මදින්නා මෙහෙණ ගාථාවක් කිවු යැ.