යෙදුමෙන් කියවන්න

සුමඞ‍්ගලමාතාථෙරීගාථා

2. 3.

2. 3.

23. සුමුත‍්තිකෙ සුමුත‍්තිකෙ සාධු මුත‍්තිකාම‍්හි මුසලස‍්ස, අහිරිකො මෙ ඡත‍්තකං වාපි උක‍්ඛලිකා මෙ දෙඩ‍්ඪුභං වාති.

23. සුමුත්තිකාවෙනි, සුමුත්තිකාවෙනි, මොහොලින් මොනොවට මිදුණමු. මාගේ සැමියා නිර්ලජ්ජයෙක. (හේ මට නො රිසි වෙයි) (දිවි තකා කැරෙන) ඡත්‍රය ද නො රිසි වෙයි. මාගේ බත් පිසන සැළිය දියබරණ ගඳ හමයි. (මෙ හැමයෙන් මොනවට මිදුණමු)

24. රාගඤ‍්ච අහං දොසඤ‍්ච චිච‍්චිටි චිච‍්චිටීති විහනාමි, සා රුක‍්ඛමූලමුපගම‍්ම අහොසුඛන‍්ති සුඛතො ඣායාමීති.

24. මම් රාගය ද ද්වේෂය ද ‘චිච්චිටි චිච්චිටි’ යන අනුකරණයෙන් නසාලමි. මම වෘක්‍ෂමූලයට එළඹ ‘අහෝසුඛං’ යි සුඛවශයෙන් ධ්‍යාන කරමි.

ඉත්‍ථං සුදං සුමඞ‍්ගලමාතාථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් සුමඞ්ගලමාතා මෙහෙණ ගාථා කිවු යැ.

සුමඞ‍්ගලමාතාථෙරීගාථා.

සුමඞ්ගල මාතා ථේරීගාථා යි.