යෙදුමෙන් කියවන්න

10. සතිවග‍්ගො

10. සති වර්‍ගය

1. 9. 10. 1-11.

1. 9. 10. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

181-191. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සති කරණීයාති.

181-191. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) සිහිය කට යුතු යි.