යෙදුමෙන් කියවන්න

9. සාතච‍්චවග‍්ගො

9. සාතච්ච වර්‍ගය

1. 9. 9. 1-11.

1. 9. 9. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

170-180. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සාතච‍්චං කරණීයන‍්ති.

170-180. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] සත්තක්‍රියා කට යුතු යි.