යෙදුමෙන් කියවන්න

8. විරියවග‍්ගො

8. විරිය වර්‍ගය

1. 9. 8. 1-11.

1. 9. 8. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

159-169. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] විරියං කරණීයන‍්ති.

159-169. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] වීර්‍ය්‍යය කට යුතු යි.1.9.9. 1-11