7. ආතප‍්පවග‍්ගො
7. ආතප්ප වර්‍ගය
1. 9. 7. 1-11.
1. 9. 7. 1-11.
ජරාමරණාදීසුත‍්තානි
ජරාමරණාදි සූත්‍ර
148-158. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] ආතප‍්පං කරණීයන‍්ති.
148-158. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කෙලෙස් තවන වීර්‍ය්‍යය කට යුතු යි.