යෙදුමෙන් කියවන්න

6. අප‍්පටිවානීවග‍්ගො

6. අප්පටිවානි වර්‍ගය

1. 9. 6. 1-11.

1. 9. 6. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

137-147. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] අප‍්පටිවානී කරණීයාති.

137-147. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] නො පසු බස්නා වීර්‍ය්‍යය කට යුතු යි.