යෙදුමෙන් කියවන්න

5. උස‍්සොළභිවග‍්ගො

5. උස්සෝළහි වර්‍ගය

1. 9. 5. 1-11.

1. 9. 5. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

126-136. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] උස‍්සොළ‍්හී කරණීයාති.

126-136. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] අධිමාත්‍ර වීර්‍ය්‍යය කට යුතු යි.