යෙදුමෙන් කියවන්න

4. ඡන්‍දවග‍්ගො

4. ඡන්‍ද වර්‍ගය

1. 9. 4. 1-11.

1. 9. 4. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

115-125. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] ඡන්‍දො කරණීයොති.

115-125. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය කට යුතු යි.