3. යොගවග‍්ගො
3. යෝග වර්‍ගය
1. 9. 3. 1-11.
1. 9. 3. 1-11.
ජරාමරණාදීසුත‍්තානි
ජරාමරණාදි සූත්‍ර
104-114 [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය ] යොගො කරණීයොති.
104-114. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] යෙදීම කට යුතු යි.