යෙදුමෙන් කියවන්න

2. සික‍්ඛාවග‍්ගො

2. සික්ඛා වර්‍ගය

1. 9. 2. 1-11.

1. 9. 2. 1-11.

ජරාමරණාදීසුත‍්තානි

ජරාමරණාදි සූත්‍ර

93-103. ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය සික‍්ඛා කරණීයාති. ( පෙය්‍යාලො. )

93-103. මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නාහු විසින් නො දක්නාහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (ත්‍රිවිධ) ශික්‍ෂාව කට යුතු යි. (පෙය්‍යාල යි.)

(චතුසච‍්චිකං කාතබ‍්බං)

(චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)