යෙදුමෙන් කියවන්න

1. සත්‍ථුවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. සත්‍ථු වර්‍ගය

1. 9. 1. 1.

1. 9. 1. 1.

ජරාමරණසුත‍්තං

ජරාමරණ සූත්‍රය

82. සාවත්‍ථියං–

82. සැවැත්නුවර–

ජරාමරණං භික‍්ඛවෙ, අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. ජරාමරණසමුදයං අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණසමුදයෙ යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. ජරාමරණනිරොධං අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණනිරොධෙ යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. ජරාමරණනිරොධගාමිනිං පටිපදං අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණනිරොධගාමිනියා පටිපදාය යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බොති.

මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (මාර්‍ගඥානදායී) ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණ නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

(සබ‍්බෙසං පෙය්‍යාලො එවං විත්‍ථාරෙතබ‍්බොති)

(සියල්ල පිළිබඳ පෙය්‍යාලය මෙසේ විස්තර කට යුතු.)

1. 9. 1. 2.

1. 9. 1. 2.

ජාතිසුත‍්තං

ජාති සූත්‍රය

83. ජාතිං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

83. මහණෙනි, ජාතිය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 3.

1. 9. 1. 3.

භවසුත‍්තං

භව සූත්‍රය

84. භවං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

84. මහණෙනි, භවය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 4.

1. 9. 1. 4.

උපාදානසුත‍්තං

උපාදාන සූත්‍රය

85. උපාදානං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

85. මහණෙනි, උපාදාන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 5.

1. 9. 1. 5.

තණ‍්හාසුත‍්තං

තණ්හා සූත්‍රය

86. තණ‍්හං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

86. මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 6.

1. 9. 1. 6.

වෙදනාසුත‍්තං

වේදනා සූත්‍රය

87. තණ‍්හං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

87. මහණෙනි, වේදනාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 7.

1. 9. 1. 7.

ඵස‍්සසුත‍්තං

ඵස්ස සූත්‍රය

88. ඵස‍්සං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

88. මහණෙනි, ඵස්සය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 8.

1. 9. 1. 8.

සළායතනසුත‍්තං

සළායතන සූත්‍රය

89. සළායතනං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

89. මහණෙනි, සළායතන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 9.

1. 9. 1. 9.

නාමරූපසුත‍්තං

නාමරූප සූත්‍රය

90. නාමරූපං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

90. මහණෙනි, නාමරූප තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 10.

1. 9. 1. 10.

විඤ‍්ඤාණසුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

91. විඤ‍්ඤාණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්‍ථා පරියෙසිතබ‍්බාති.

91. මහණෙනි, විඤ්ඤාණය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

1. 9. 1. 11.

1. 9. 1. 11.

සඞ‍්ඛාරසුත‍්තං

සඞ්ඛාර සූත්‍රය

92. සඞ‍්ඛාරෙ භික‍්ඛවෙ, අජානතා අපස‍්සතා යථාභූතං සංඛාරෙසු යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. සංඛාරසමුදයං අජානතා අපස‍්සතා යථාභූතං සඞ‍්ඛාරසමුදයෙ යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. සඞ‍්ඛාරනිරොධං අජානතා අපස‍්සතා යථාභූතං සඞ‍්ඛාරනිරොධෙ යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බො. සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං අජානතා අපස‍්සතා යථාභූතං සඞ‍්ඛාරනිරොධගාමිනියා පටිපදාය යථාභූතංඤාණාය සත්‍ථා පරියෙසිතබ‍්බොති.

92. මහණෙනි, සංස්කාරයන් තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරයන්හි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාරසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාර නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරනිරෝධාගමිනී ප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

(සබ‍්බෙසං චතුසච‍්චිකං කාතබ‍්බං)

(සියල්ල චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)