යෙදුමෙන් කියවන්න

ජාතිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 8. 2.

1. 8. 2.

ජාතිසුත‍්තං

ජාති සූත්‍රය

72. [යෙ හි කෙචි -පෙ-] ජාතිං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- ජාතිං පජානන‍්ති -පෙ-]

72. යම් කිසි … කෙනෙක් ජාතිය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ජාතිය දනීද ...

1. 8. 3.

1. 8. 3.

භවසුත‍්තං

භව සූත්‍රය

73. [යෙ හි කෙචි -පෙ-] භවං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- භවං පජානන‍්ති -පෙ-]

73. යම් කිසි … කෙනෙක් භවය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් භවය දනිද්ද ...

1. 8. 4.

1. 8. 4.

උපාදානසුත‍්තං

උපාදාන සූත්‍රය

74. [යෙ හි කෙචි -පෙ-] උපාදානං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- උපාදානං පජානන‍්ති -පෙ-]

74. යම් කිසි … කෙනෙක් උපාදානය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් උපාදානය දනිද්ද ...

1. 8. 5.

1. 8. 5.

තණ‍්හාසුත‍්තං

තණ්හා සූත්‍රය

75. [යෙ හි කෙචි -පෙ-] උපාදානං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- උපාදානං පජානන‍්ති -පෙ-]

75. යම් කිසි … කෙනෙක් තණ්හාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් තණ්හාව දනිද්ද ...

1. 8. 6.

1. 8. 6.

වෙදනාසුත‍්තං

වේදනා සූත්‍රය

76. [යෙ හි කෙචි -පෙ-] වෙදනං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- වෙදනං පජානන‍්ති -පෙ-]

76. යම් කිසි … කෙනෙක් වේදනාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් වේදනාව දනිද් ද..

1. 8. 7.

1. 8. 7.

ඵස‍්සසුත‍්තං

ඵස්ස සූත්‍රය

77. [යෙ හි කෙචි -පෙ-] ඵස‍්සං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- ඵස‍්සං පජානන‍්ති -පෙ-]

77. යම් කිසි … කෙනෙක් ඵස්සය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ඵස්සය දනිද් ද ...

1. 8. 8.

1. 8. 8.

සළායතනසුත‍්තං

සළායතන සූත්‍රය

78. [යෙ හි කෙචි -පෙ-] සළායතනං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- සළායතනං පජානන‍්ති -පෙ-]

78. යම් කිසි … කෙනෙක් සළායතන නො දනිද්ද … යම් කිසි … කෙනෙක් සළායතන දනිද් ද ...

1. 8. 9.

1. 8. 9.

නාමරූපසුත‍්තං

නාමරූප සූත්‍රය

79. [යෙ හි කෙචි -පෙ-] නාමරූපං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- නාමරූපං පජානන‍්ති -පෙ-]

79. යම් කිසි … කෙනෙක් නාමරූප නො දනිද්ද … යම් කිසි … කෙනෙක් නාමරූප දනිද් ද ...

1. 8. 10.

1. 8. 10.

විඤ‍්ඤාණසුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

80. [යෙ හි කෙචි -පෙ-] විඤ‍්ඤාණං නප‍්පජානන‍්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- විඤ‍්ඤාණං පජානන‍්ති -පෙ-]

80. යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය දනිද් ද ...

1. 8. 11.

1. 8. 11.

සඞ‍්ඛාරසුත‍්තං

සඞ්ඛාර සූත්‍රය

81. [යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා] සඞ‍්ඛාරෙ නප‍්පජානන‍්ති, සඞ‍්ඛාරසමුදයං නප‍්පජානන‍්ති, සඞ‍්ඛාරනිරොධං නප‍්පජානන‍්ති, සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති, -පෙ- [න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ] සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

81. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සඞ්ඛාර නො දනිද්ද, සඞ්ඛාරසමුදය නො දනිද්ද, සඞ්ඛාරනිරෝධය නො දනිද්ද ... සඞ්ඛාරනිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිද්ද … ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලය හෝ බමුණුදම්හි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.

[යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සඞ‍්ඛාරෙ පජානන‍්ති -පෙ- තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.]

මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ සඞ්ඛාර දනිද් ද, ... ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලයත් හෝ බමුණුදම්හි ඵලයත් මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.

සමණබ්‍රාහ‍්මණවග‍්ගො අට‍්ඨමො.

සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

පච‍්චයෙකාදස වුත‍්තා චතුසච‍්චවිභජ‍්ජනා, සමණබ්‍රාහ‍්මණවග‍්ගො අභිසමයෙභවතට‍්ඨමො.

සිවුසස් බෙදීමෙන් (ජරාමරණාදි) පච්චය සූත්‍ර එකොළොසෙක් වදාරණ ලදි. අභිසමයසංයුත්තයෙහි සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න වන්නේ යි.