8. සමණබ්‍රාහ‍්මණවග‍්ගො අට‍්ඨකථා
8. සමණබ්‍රාහ්මණ වර්ගය
1-11. ජරාමරණසුත‍්තාදිවණ‍්ණනා
1-11. ජරාමරණ ආදි සූත්‍ර වර්ණනා
සමණබ්‍රාහ‍්මණවග‍්ගෙ ජරාමරණාදීසු එකෙකපදවසෙන එකෙකං කත්‍වා එකාදස සුත‍්තානි වුත‍්තානි, තානි උත‍්තානත්‍ථානෙවාති.
ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගයේ - ජරාමරණාදියෙහි එක් එක් පදය වශයෙන් ගෙන වෙන වෙනම දක්වා එකළොස් සූත්‍රයක් දේශනා කරන ලදී. එහි අර්ථ ඉතා ප්‍රකටය.
සමණබ්‍රාහ‍්මණවග‍්ගො අට‍්ඨමො.
අටවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය නිමාවට පත්විය.