11. සම‍්පජඤ‍්ඤවග‍්ගො
11. සම්පජඤ්ඤ වර්‍ගය
1. 9. 11. 1-11.
1. 9. 11. 1-11.
ජරාමරණාදීසුත‍්තානි
ජරාමරණාදි සූත්‍ර
192-202. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සම‍්පජඤ‍්ඤං කරණීයන‍්ති.
192-202. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) ඥානය කට යුතු යි.1.9.12. 1-11