12. අප‍්පමාදවග‍්ගො
12. අප්පමාද වර්‍ගය
1. 9. 12. 1-11.
1. 9. 12. 1-11.
ජරාමරණාදීසුත‍්තානි
ජරාමරණාදි සූත්‍ර
203-213. [ජරාමරණං භික‍්ඛවෙ අජානතා අපස‍්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] අප‍්පමාදො කරණීයොති.
203-213. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (සත්‍යභාවනායෙහි) අප්‍රමාදය කට යුතු යි.
අන‍්තරපෙය්‍යාලො නවමො.
අන්තර පෙය්‍යාල නව වැනි යි.
තත්‍ර වග‍්ගුද‍්දානං:
එහි වර්‍ග නාමාවලිය:
සත්‍ථා සික‍්ඛා ච යොගො ච ඡන්‍දො උස‍්සොළ‍්හි පඤ‍්චමී, අප‍්පටිවානි ආතප‍්පං විරියං සාතච‍්චමුච‍්චති. සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච අප‍්පමාදෙන ද‍්වාදසාති.
සත්‍ථු, සික්ඛා, යෝග, ඡන්‍ද, උස්සේළහී, අප්පටිවනී, ආතප්ප, විරිය, සාතච්ච, සති, සම්පජඤ්ඤ, අප්පමාද යි (පෙය්‍යාල වර්‍ග) දොළසකි යි.
සුත‍්තන‍්තා අන‍්තරපෙය්‍යාලා නිට‍්ඨිතා.
අන්තරපෙය්‍යාල සුත්‍රාන්තයෝ නිමියහ.
වග‍්ගා තෙ ද‍්වාදස හොන‍්ති සුත‍්තා ද‍්වත‍්තිංස සතානි ච, චතුසච‍්චෙන තෙ වුත‍්තා පෙය්‍යාලෙ අන‍්තරම‍්හි යෙති
ඔහු වර්‍ග දොළසකි. සූත්‍ර එක්සිය දෙතිසෙක් වේ. අන්තර පෙය්‍යාලයෙහි යම් සූත්‍රයෝ වෙද්ද, ඔහු චතුස්සත්‍ය විභාගයෙන් කියන ලදහ යි.