දසඞ‍්ගිකසුත‍්තං
2. 3. 7.
2. 3. 7.
දසඞ‍්ගිකසුත‍්තං
දසඞ්ගික සූත්‍රය
253. සාවත්‍ථියං–
253. සැවැත්නුවර–
ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මිච‍්ඡාසංකප‍්පා -පෙ- මිච‍්ඡාවාචා -පෙ- මිච‍්ඡාකම‍්මන‍්තා -පෙ- මිච‍්ඡාආජීවා -පෙ- මිච‍්ඡාවායාමා -පෙ- මිච‍්ඡාසතිනො -පෙ- මිච‍්ඡාසමාධිනො -පෙ- මිච‍්ඡාඤාණිනො මිච‍්ඡාඤාණීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මිච‍්ඡාවිමුත‍්තිනො මිච‍්ඡාවිමුත‍්තීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා සඞ්කල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ … මිත්‍ථ්‍යා ඥාන ඇත්තෝ මිත්‍ථ්‍යා ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තෝ මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. සම‍්මාසංකප‍්පා -පෙ- සම‍්මාවාචා -පෙ- සම‍්මාකම‍්මන‍්තා -පෙ- සම‍්මාආජීවා -පෙ- සම‍්මාවායාමා -පෙ- සම‍්මාසතිනො -පෙ- සම‍්මාසමාධිනො -පෙ- සම‍්මාඤාණිනො සම‍්මාඤාණීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. සම‍්මාවිමුත‍්තිනො සම‍්මාවිමුත‍්තීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.
සම්‍යග් දෘෂ්ටි ඇත්තෝ සම්‍යග් දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්. එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යග් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ … සම්‍යග් ඥාන ඇත්තෝ සම්‍යග් ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සම්‍යග් විමුක්ති ඇත්තෝ සම්‍යග් විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙති.
(සබ‍්බත්‍ථ අතීතානාගත පච‍්චුප‍්පන‍්නං කාතබ‍්බං.)
(සියලු තැන්හි අතීතානාගතපච්චුප්පන්න කළ යුතු යි.)
සත‍්තන‍්නං සුත‍්තන‍්තානං උද‍්දානං:
සූත්‍ර සත පිළිබඳ උද්දානය:
අසමාහිතං දුස‍්සීලං පඤ‍්චසික‍්ඛාපදානි ච, සත‍්තකම‍්මපථං වුත‍්තා දසකම‍්මපථෙන ච, ඡට‍්ඨං අට‍්ඨඞ‍්ගිකං වුත‍්තං දසඞ‍්ගිකෙන සත‍්තමන‍්ති.
අසමාහිත, දුස්සීල, පඤ්චසික්ඛාද, සත්තකම්මපථ, දසකම්මපථ, අට්ඨඞ්ගික යන සූත්‍ර හා දසඞ්ගික සූත්‍රය දැ යි සූත්‍ර සතෙකි.
කම‍්මපථවග‍්ගො තතියො.
කම්මපථවර්‍ගය තුන්වැනි යි.