යෙදුමෙන් කියවන්න

අට‍්ඨඞ‍්ගිකසුත‍්තං

2. 3. 6.

2. 3. 6.

අට‍්ඨඞ‍්ගිකසුත‍්තං

අට්ඨඞ්ගික සූත්‍රය

252. සාවත්‍ථියං–

252. සැවැත්නුවර–

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මිච‍්ඡාසංකප‍්පා -පෙ- මිච‍්ඡාවාචා -පෙ- මිච‍්ඡාකම‍්මන‍්තා -පෙ- මිච‍්ඡාආජීවා -පෙ- මිච‍්ඡාවායාමා -පෙ- මිච‍්ඡාසතිනො -පෙ- මිච‍්ඡාසමාධිනො මිච‍්ඡාසමාධීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මිත්‍ථ්‍යා සංකල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ මිත්‍ථ්‍යා සමාධි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. සම‍්මාසංකප‍්පා -පෙ- සම‍්මාවාචා -පෙ- සම‍්මාකම‍්මන‍්තා -පෙ- සම‍්මාආජීවා -පෙ- සම‍්මාවායාමා -පෙ- සම‍්මාසතිනො -පෙ- සම‍්මාසමාධිනො සම‍්මාසමාධීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.

සම්‍යග්දෘෂ්ටි ඇත්තෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යක් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ සම්‍යක් සමාධි ඇත්තවුන් සමග සැසැඳෙති, එකතුවෙතියි.