6. අට්ඨඞ්ගිකසුත්තවණ්ණනා අට්ඨකථා
6. අට්ඨඞ්ගිකසුත්තවණ්ණනා
6. අට්ඨඞ්ගික සූත්‍ර වර්ණනාව
ඡට්ඨං අට්ඨමග්ගඞ්ගවසෙන බුජ්ඣනකානං අජ්ඣාසයවසෙන වුත්තං. ඡට්ඨං.
සයවන සූත්‍රය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වශයෙන් ද අවබෝධ කරගන්නා පුද්ගල අදහස් වශයෙන් ද දේශනා කරන ලදී.
7. දසඞ්ගිකසුත්තවණ්ණනා
7. දසඞ්ගික සූත්‍ර වර්ණනාව
සත්තමං දසමිච්ඡත්තසම්මත්තවසෙන. තත්ථ මිච්ඡාඤාණිනොති මිච්ඡාපච්චවෙක්ඛණෙන සමන්නාගතාති අත්ථො. මිච්ඡාවිමුත්තිනොති අනිය්යානිකවිමුත්තිනො කුසලවිමුත්තීති ගහෙත්වා ඨිතා. සම්මාඤාණිනොති සම්මාපච්චවෙක්ඛණා. සම්මාවිමුත්තිනොති නිය්යානිකාය ඵලවිමුත්තියා සමන්නාගතාති. සත්තමං.
සත්වන සූත්‍රය දශවිධ මිථ්‍යාව හැසිරීම හා යහපත් හැසිරීම ලෙස දේශනා කරන ලදී. එහි “මිච්ඡා ඤාණිනො” යනු වැරදි විඤ්ඤාණයයි. (දැනීමයි) “වැරදි ප්රත්යවේක්ෂණයෙන් යුක්ත වූයේය” යන අදහසයි. “මිචඡා විමුත්තිකා” යනු නිවනට අයත් නොවන විමුක්තියයි. අකුසල් කිරීම මිදීම යැයි ගෙන සිටි. “සම්මාඥාණිනො” යනු යහපත් ප්රත්යවේක්ෂණයයි. “සම්මා විමුත්තිකා” යනු නිවණට අයත් ඵල විමුක්තියෙන් යුක්ත වූ යන අර්ථයයි.
කම්මපථවග්ගො තතියො.
තෙවැනි කර්මපථ වර්ගය නිමාවිය.