මිච‍්ඡාදිට‍්ඨිප‍්පහානසුත‍්තං
1. 16. 10.
1. 16. 10.
මිච‍්ඡාදිට‍්ඨිප‍්පහානසුත‍්තං
මිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය
165. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කථන‍්නු ඛො භන‍්තෙ ජානතො කථං පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයතීති?
165. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ මිසදිටු ප්‍රහීණ වේ දැ යි.
චක‍්ඛුං ඛො භික‍්ඛු අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. රූපෙ අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. චක‍්ඛුසම‍්ඵස‍්සං අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති.
මනණ, ඇස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. රූප අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ.
සොතං අනිච‍්චතො -පෙ- ඝානං -පෙ- ජිව‍්හං -පෙ- කායං -පෙ- මනං අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. ධම‍්මෙ අනිච‍්චතො -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චතො ජානතො පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයති. එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො මිච‍්ඡාදිට‍්ඨි පහීයතීති.
කන අනිස විසින් ... නැහැය ... දිව ... කය ... සිත අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. දහම් අනිස විසින් ... මනෝවිඤ්ඤාණය ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. මහණ මෙසේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ ය යි.