දුක‍්කරසුත‍්තං
4. 1. 16.
4. 1. 16.
දුක‍්කරසුත‍්තං
දුක්කර සූත්‍රය
331. කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුක‍්කරන‍්ති. පබ‍්බජ‍්ජා ඛො ආවුසො ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුක‍්කරාති. පබ‍්බජිතෙන පනාවුසො කිං දුක‍්කරන‍්ති. පබ‍්බජිතෙන ඛො ආවුසො අභිරති දුක‍්කරාති. අභිරතෙන පන ආවුසො කිං දුක‍්කරන‍්ති. අභිරතෙන ඛො ආවුසො ධම‍්මානුධම‍්මපටිපත‍්ති දුක‍්කරාති. කීව චිරං පනාවුසො ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛු අරහං අස‍්සාති. න චිරං ආවුසොති.
331. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි පැවිද්දා විසින් කුමක් දුෂ්කරදැ යි. ඇවැත්නි පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කරය. ඇවැත්නි (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි නොබෝ කලකිනි යි.
ජම‍්බුඛාදකසංයුත‍්තං සමත‍්තං.
ජම්බුඛාදක සංයුත්තය නිමියේ යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
නිබ‍්බානං අරහත‍්තඤ‍්ච ධම‍්මවාදී කිමත්‍ථියං අස‍්සාසො පරමස‍්සාසො වෙදනා ආසවො තථා, අවිජ‍්ජා තණ‍්හා ඔඝොච උපාදානං භවොපිච දුක‍්ඛඤ‍්චෙව සක‍්කායො දුක‍්කරඤ‍්චෙති සොළස.
නිබ්බාන, අරහත්ත, ධම්මවාදි, කිමත්‍ථිය, අස්සාස, පරමස්සාස, වේදනා, ආසව, එසේම අවිජ්ජා, තණ්හා, ඕඝ, උපාදාන, භව, දුක්ඛ, සක්කාය, දුක්කර යයි සූත්‍ර සොළොසෙකි.