යෙදුමෙන් කියවන්න

කිමත්‍ථියසුත‍්තං

4. 1. 4.

4. 1. 4.

කිමත්‍ථියසුත‍්තං

කිමත්‍ථිය සූත්‍රය

319. කිමත්‍ථියං ආවුසො සාරිපුත‍්ත, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතීති. දුක‍්ඛස‍්ස ඛො ආවුසො, පරිඤ‍්ඤත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

319. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි. ඇවැත්නි දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැයි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අරී අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.