දුක‍්කරසුත‍්තං
5. 1. 16.
5. 1. 16.
දුක‍්කරසුත‍්තං
දුක්කර සූත්‍රය
347. කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුක‍්කරන‍්ති? පබ‍්බජ‍්ජා ඛො ආවුසො ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුක‍්කරාති. පබ‍්බජිතෙන පනාවුසො කිං දුක‍්කරන‍්ති? පබ‍්බජිතෙන ඛො ආවුසො අභිරති දුක‍්කරාති. අභිරතෙන පන ආවුසො කිං දුක‍්කරන‍්ති? අභිරතෙන ඛො ආවුසො ධම‍්මානුධම‍්මපටිපත‍්ති දුක‍්කරාති. කීවචිරං පනාවුසො ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛු අරහං අස‍්සාති? න චිරං ආවුසොති.
347. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මේ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි, පැවිද්දා විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කර ය. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි, නොබෝ කලකිනි යි.
සාමණ‍්ඩකානි සංයුත‍්තං සමත‍්තං.
සාමණ්ඩකානි සංයුත්තය නිමියේ යි.
පුරිමකසදිසමෙව උද‍්දානං
සූත්‍ර නාමාවලිය - පළමු වර්‍ගයෙහි මෙනි.