යෙදුමෙන් කියවන්න

5. සාමණ‍්ඩකානි සංයුත‍්තං අට‍්ඨකථා

5. සාමණ්ඩකානි සංයුක්තය

1-16. නිබ‍්බානසුත‍්තාදිවණ‍්ණනා

1-16. නිබ්බාන ආදි සූත්‍ර වර්ණනා

සාමණ‍්ඩකසංයුත‍්තෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

සාමණ්ඩකාදී සංයුත්තයෙහි ද මේ නයින් ම අර්ථය දත යුත්තේය.

සාමණ‍්ඩකසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සාමණ්ඩක සංයුත්තය සමාප්තයි.