වත්‍ථසුත‍්තානි
1. 13. 37-40.
1. 13. 37-40.
වත්‍ථසුත‍්තානි
වත්‍ථු සූත්‍ර
175-178. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යානි කානිචි තන‍්තාවුතානං වත්‍ථානං කාසිකං වත්‍ථං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා. අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති. අප‍්පමත‍්තස‍්සෙතං භික‍්ඛවෙ භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.
175-178. මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසීවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතුයි. මහණෙනි, නොපමා මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ නිවනට නැමෙන සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
(සබ‍්බමෙව සාවත්‍ථිනිදානං යථා තථාගතසුත‍්තානි සබ‍්බානි තථා විත්‍ථාරෙතබ‍්බානි.)
(සියල්ල සැවත ම නිදාන කොට ඇත.) (සියලු සූත්‍ර තථාගතසූත්‍ර මෙන් විස්තර කටයුතු).
අප‍්පමාදවග‍්ගො තෙළසමො.
තෙළෙස්වැනි අප්‍රමාද වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිමසුරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය යී චතුෂ්ක නවයෙකි. වත්‍ථ නමින් දශවන චතුෂ්ක පදය වේ. (වර්‍ගයෙහි සූත්‍රමුළුල්ල සාලිසෙකි)