දුතියපාචීනනින‍්නාදි සුත‍්තං
5. 1. 2-48.
5. 1. 2. - 48
දුතියපාචීනනින‍්නාදි සුත‍්තං
දුතිය පාචීනනින්නාදි සූත්‍ර
2212-2258. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, සම‍්මප‍්පධානා, කතමෙ චත‍්තාරො -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
2212-2258. මහණෙනි, මේ සම්පදහන් සතරෙකි. කවර සතරෙක් ද යත්: ... නිවනට බර වූයේ වේ යි.
(වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බො.)
(කී නයින් විතර කටයුතු.)
ගඞ‍්ගාපෙය්‍යාලො පඨමො.
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්ක දෙක චතුෂ්ක දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.