යෙදුමෙන් කියවන්න

2. අප‍්පමාදවග‍්ගො

2. අප්පමාද වර්‍ගය

5. 2. 1-40.

5. 2. 1-40.

තථාගතාදිසුත‍්තානි

තථාගතාදි සූත්‍ර

2259-2298. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා -පෙ- බහුලීකරොතීති.

2259-2298. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.

(යථාවුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බො.)

(කියන ලද නයින් විතර කටයුතු.)

අප‍්පමාදවග‍්ගො දුතියො.

දෙවෙනි අප්පමාදවර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.