4. ගඞ‍්ගාපෙය්‍යාලවග‍්ගො
4. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
7. 4. 1-48.
7. 4. 1-48.
පාචීනනින‍්නාදිසුත‍්තානි
පාචීනනින්නාදි සූත්‍ර
3155-3202. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
3155-3202. මහණෙනි, යම්සේ ගඞ්ගා නදී තොමෝ පැදුන්දිගට නැමුණි පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉද‍්ධිපාදවසෙන විත්‍ථාරෙතබ‍්බානි)
(ඉද්ධිපාද විසින් විතර කටයුතු)
ගඞ‍්ගාපෙය්‍යාලවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමමාලාව:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්නචතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්කදෙක දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාළිසෙකි.