යෙදුමෙන් කියවන්න

5. අප‍්පමාදවග‍්ගො

5. අප්පමාද වර්‍ගය

7. 5. 1-40.

7. 5. 1-40.

තථාගතාදිසුත‍්තානි

තථාගතාදි සූත්‍ර

3203-3242. යාවතා භික‍්ඛවෙ සත‍්තා අපදා වා, දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා -පෙ- බහුලීකරොතීති.

3203-3242. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම් තාක් සත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.

අප‍්පමාදවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි අප්පමාදවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි චතුෂ්කදශයෙකි, සාලිස්සුතුරෙකි.