යෙදුමෙන් කියවන්න

6. බලකරණීයවග‍්ගො

6. බලකරණීය වර්‍ගය

7. 6. 1-48.

7. 6. 1-48.

බලාදි සුත‍්තානි

බලාදි සූත්‍ර

3243-3290. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා කයිරන‍්ති -පෙ- බහුලීකරොතීති:

3243-3290. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද ... බහුල කෙරෙයි.

බලකරණීයවග‍්ගො ඡට‍්ඨො.

සවැනි බලකරණීය වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

බලං බීජං ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනා ආකාසෙන ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදී ති.

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි චතුෂ්ක සතෙකි. මේඝචතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි. මුළුල්ල දොළොසෙකි. සුතුරු අටසාලිසෙකි.