7. එසනාවග‍්ගො
7. ඒසනා වර්‍ගය
7. 7. 1-160.
7. 7. 1-160.
එසනාදි සුත‍්තානි
එසනාදි සූත්‍ර
3291-3450. තිස‍්සො ඉමා භික‍්ඛවෙ එසනා. කතමා තිස‍්සො: -පෙ- භාවෙතබ‍්බාති.
3291-3450. මහණෙනි, මේ ඒසනා තුනෙකි, කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුයි.
(විවෙකනිස‍්සිතාදි වසෙන අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පරික‍්ඛය පහාන වසෙන ච එකෙකස‍්මිං සොළස සොළස කත්‍වා එකසතසට‍්ඨිසුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා)
(විවෙක නිස්සිතාදි විසිනුදු පරිඤ්ඤා අභිඤ්ඤා පරික්ඛය පහාන විසිනුදු එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතු.)
එසනාවග‍්ගො සත‍්තමො
සත්වැනි ඒසනාවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එසනා විධා ආසවො භවො දුක‍්ඛතා ච තිස‍්සො, ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි ෂෝඩශක දශයෙකි. එක්සිය සැටසුතුරෙකි.