ඔඝාදි සුත‍්තානි
7. 8. 1-159.
7. 8. 1-159.
ඔඝාදි සුත‍්තානි
ඕඝාදි සූත්‍ර
3451-3609. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ ඔඝා. කතමෙ චත‍්තාරො: කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජජොඝො -පෙ- භාවෙතබ‍්බාති.
3451-3609. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතු යි ...
(වුත‍්තනයෙනෙව විත්‍ථාරෙතබ‍්බානි.)
(කී නයින් ම විතර කටයුතු.)