යෙදුමෙන් කියවන්න

2. අප‍්පමාදවග‍්ගො

2. අප්පමාද වර්‍ගය

9. 2. 1-10.

9. 2. 1-10.

තථාගතාදිසුත‍්තානි

තථාගතාදි සූත්‍ර

3647-3656. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා -පෙ- බහුලීකරොතීති.

3647-3668. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.

අප‍්පමාදවග‍්ගො දුතියො.

දෙවැනි අප්පමාදවර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමමාලාව:

තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී දස සුතුරෙකි යි.